අලුත් දේවල් එකතු වෙමින් වෙනස් වෙන එක හොදයිනේ බන් .එතකොට අලුත් දැනුම් එකතු කරගන්න අයට filed එකේ ඉස්සරහට යන්න පුළුවන් .එකම දේ ඉගෙනගෙන හිටියොත් ඌ හැමදාම හිටපු තැනමයි .medicine උනත් අලුත් ලෙඩ ඒවාට බෙහෙත් වර්ග එනවා ඒවා දැනගන්න ඕනි ඔය Corona අවේබලපන් angular ඉගෙන ගත්ත උන්. ඒක ඉගෙන ගන්න ගිය කාලාය, මහන්සිය දැන් වැඩකට නැති වේගෙන යනව. It වල විශේෂයෙන් Programming වලෙ ගොඩක් දේවල් එහෙමයි. මහ උකන ඉන්ඩස්ට්‍රියක් බං මේක.
මෙඩිසින් කරපු එකෙක් ඉගෙන ගෙනඉවර වෙලා මැරෙන කම්ම එකම මගුල කර කර ඉන්නව ආතල් එකේ.

Everything is obsolete by the time you have finished learning it 
