IT කියන්නේ පට්ට වේගෙන් දැනුම expire වෙන field එකක් නේ බං?

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    බලපන් angular ඉගෙන ගත්ත උන්. ඒක ඉගෙන ගන්න ගිය කාලාය, මහන්සිය දැන් වැඩකට නැති වේගෙන යනව. It වල විශේෂයෙන් Programming වලෙ ගොඩක් දේවල් එහෙමයි. මහ උකන ඉන්ඩස්ට්‍රියක් බං මේක.

    මෙඩිසින් කරපු එකෙක් ඉගෙන ගෙනඉවර වෙලා මැරෙන කම්ම එකම මගුල කර කර ඉන්නව ආතල් එකේ.
    අලුත් දේවල් එකතු වෙමින් වෙනස් වෙන එක හොදයිනේ බන් .එතකොට අලුත් දැනුම් එකතු කරගන්න අයට filed එකේ ඉස්සරහට යන්න පුළුවන් .එකම දේ ඉගෙනගෙන හිටියොත් ඌ හැමදාම හිටපු තැනමයි .medicine උනත් අලුත් ලෙඩ ඒවාට බෙහෙත් වර්ග එනවා ඒවා දැනගන්න ඕනි ඔය Corona අවේ :)
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    ඒක ඉතින් ඔය ෆ්‍රේම් වර්ක් පස්සෙ යන අයට වෙන දෙයක්නෙ.
    දැන් බලපන් මුල් කාලෙ Angular 1 කරා. angular 2 එනකොට අලුතෙන් කියල ඉගෙන ගන්න තිබ්බෙ පොඩි දේවල් ටිකක් මුල එකේ කන්සෙප්ට් ටික අල්ලගත්ත නන්.

    Core එකේ තියෙන්නෙ පොඩි කතාවක් පැහැදිලි කරගන්න ඊට පස්සේ ලේසියි.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මට නං එහෙම අවුලක් නෑ තාම. දෙයියනේ කියලා අවුරුදු 10ක් තිස්සෙ Php වලින් කෝඩ් කරාගන දැහැමෙන් සෙමෙන් ඉන්නව..
    JS Library එකකට කියල JQuery තමා තාම පාවිච්චි කරන්නෙ.
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    බලපන් angular ඉගෙන ගත්ත උන්. ඒක ඉගෙන ගන්න ගිය කාලාය, මහන්සිය දැන් වැඩකට නැති වේගෙන යනව. It වල විශේෂයෙන් Programming වලෙ ගොඩක් දේවල් එහෙමයි. මහ උකන ඉන්ඩස්ට්‍රියක් බං මේක.

    මෙඩිසින් කරපු එකෙක් ඉගෙන ගෙනඉවර වෙලා මැරෙන කම්ම එකම මගුල කර කර ඉන්නව ආතල් එකේ.
    uba hithawda medicen athal kiyala. danna tharama thami.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,059
    113
    සේදවත්ත
    විනාසකාරි සබ්ජෙක්ට් එකක් එක තැන තියල අපේ මනස වියෝජනය කරල අවුරුදු 40-45 වෙනකොට අන්ධ ලෙඩ ගොඩක් තියන ඩිප්‍රෙස්ඩ් එකෙක් එනවා සල්ලි ගොඩක් බැංකුවේ හරි ලීසින් කොම්පැනියකට පුදන
     
    • Sad
    Reactions: kevin_levin

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    උබ ටිකක් වයසට යන කොට වෙන වගකීම් වැඩියෙනකොට ඔය අමාරුව යනව.
    මටනන් දැන් 30+ වගකීමුත් තියෙනවා නමුත් අළුත් දේවල් ඉගෙනගන්න තියෙන ආසාවෙනන් වෙනසක් නෑ :) (හැබැයි මම network field එකේ)
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,911
    2,976
    113
    අහවල් තැන
    ඕනෙම programmer කෙනෙක් ළග තියෙන්න ඕනෙ skills 3ක් තියෙනවා.
    1. Ability to learn.
    2. Ability to un-learn
    3. Ability to re-learn.
    ඔය 3න පුළුවන්නම් industry එක කොච්චර වෙගෙන් වෙනස් උනත් ප්‍රශ්නයක් නැහැ (i.e. adopting to change).
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,495
    113
    Less than a decade to go for things will change a lot. There will be no deed for small scale programming. AI will eventually minimise the need for programmers. Low coding will be required. AI will probably never replace programmers.
    Programmers will be still needed to develop these systems, debugging and testing etc. The demand will probably be less. Programming will not become an exclusive human task. A sort of symbiotic relationship might happen.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    බේසික්ස් හොදට දන්නවනම් ගොඩක් දේවල් ඉක්මනට ගන්න පුලුවන්. ඔය කේස් එක ගොඩක් ම තියෙන්නේ JS framework වල හතු පිපෙනවා වගේ අලුත් ඒවා එන්නේ. මමත් Angular 1 වල වැඩ කලා, එතකොට 2 ආවා. අන්තිමට Angular 5 ත් එක්කත් වැඩ කලා. ඊට පස්සේ ReactJs වලට මාරු උනා. ලගදි ReactJS 17 (Hooks) වලින් පොජෙක්ට් එකක් කලා. Java වගේ ඒවා ඔච්චර වේගෙන් අප්ඩේට් වෙනවා අඩු‍යි.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    ehema ekk na bn...concept eka dannawanm version update unata alla ganna puluwan , update ekk awa kiyala eka paara migrate wenne nhne study karala test karala ewa daanne.
     
    • Like
    Reactions: Ragna_SL