eeya software engineersla padurakata gahuwat 100k withara wisik wenawa, gode hatta
ඔව් ඕයි සත පහකට ගණන් ගන්න බැරි එවුන්eeya software engineersla padurakata gahuwat 100k withara wisik wenawa, gode hatta
ow skilled nati me wage unta mokata ochchara denawada dan na. rs 30000k dunnama athi..adu kule unta echcharath wadiiඔව් ඕයි සත පහකට ගණන් ගන්න බැරි එවුන්
මේ දැන් ගිහින් රුපියල් 1000ක් දීලා degree එකක් ගන්න පුලුවන්
ඔහේ දවසම screen එකක් දිහා බලාගෙන කොටනවා පිස්සු වගේ
ඉන්දියාවේ හින්දි ෆිල්ම් වලයි දෙමල ෆිල්ම් වලයි තරම් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලා නෑ ලංකාවේවත්.eeya software engineersla padurakata gahuwat 100k withara wisik wenawa, gode hatta
සිරාවට ඒකාලෙ මේකෙත් සෙට් එකක් හැමිනුනා මතකද IT degree කරපු අඩුකුලේ උන්ට "Engineer" ටයිටල් එක දෙන්නෙ ඇයි කියලාඇයි සමහර ගොන් නාකි ගංකබර බැල්ලිගෙ පුත්තු දුවට ප්‍රපෝසල් හොයනකොට පත්තරේ දාල තිබ්බෙ ඉන්ජිනේරු පුතෙක් සොයයි කියලා යටින් software engineers ලා නොලියන්න කියලා
ඒකෙ ආතල් එක තේරෙන්න ඔය නාකියගෙ දුවට ගවර්මන්ට් කැම්පස් දඩ රිසාල්ට් එකක් දාල ගිය Civil Engineer කෙනෙක් සෙට් වෙලා ඒකිගෙ හොදම යාලුවට private campus එකක ඒලෙවල් ලාවට රිසාල්ට් එකක් දාල ගියපු Software Engineer කෙනෙක් සෙට් වෙන්න ඕනඅරූ දවස් ගනන් සයිට් වල හිගන පඩියකට කටු කද්දි දැන් රටේ තත්වෙ එක්ක ජොබ් නැතිවෙලා වැලේ වැල් නැති උනාම ඩුබායි විසිට් වීසා දාගෙන ගිහිං මුඩුක්කු වල නැවතිලා ජොබ් හිගන්න උනාම තේරෙයි ආතල් එක. ඒත් එක්ක හොදම යාලුවා බැදපු Software Engineer කාරයට pegged වෙලා ලක්ෂ 5ක් විතර සැලරි හම්බෙනකොට, කිසි කරදරයක් නැතුව ආතල් එකේ ගෙදර ඉදන් වැඩ කරනකොට, රට යන්න උනත් කිසි අවුලක් නැතුව මෙහෙ ඉදන්ම ඔන්ලයින් ඉන්ටවිව් ගිහිං වීසා එකේ ටිකට් එකේ ඉදන්ම කම්පැනිය ගානෙ ගන්න පුලුවන් උනාම, හැම weekend එකේම යාලුව එක්ක ශොපින් ගිහිං , ඩිනර් අවුට් ගිහින් හොද හොටෙල් වල නැවතිලා, දෙසැම්බර් දිහාට කපල් එකම බාලි සිංගා වගේ ටුවර් ගිහිං ෆොටෝ දානකොට තමා ආතල් ප්‍රෝ මැක්ස් වෙන්නෙ
අද දැක්කා facebook group එකකට (නිකම්ම නිකං ගෲප් එකක් එක්තරා පලාතක කට්ටියට හදපු) අවුරුදු 10ක විතර experience තියන පේරා civil engineer කෙනෙක්ගෙ CV එකක් දාලා සුදුසු රැකියාවක් තියනවනං කියන්න කියලා පෝස්ට් එකක් දාලා උගෙ පවුලෙ එකෙක්. ඒකටනං දුක හිතුනා හැබැයි![]()
Software Engineer කාරයට pegged වෙලා ලක්ෂ 5ක් විතර සැලරි හම්බෙනකොට, කිසි කරදරයක් නැතුව ආතල් එකේ ගෙදර ඉදන් වැඩ කරනකොට,
ඔන්න ඔය කතාව නිසයි ගොඩක් උන් අමාරුවෙ වැටුනෙeeya software engineersla padurakata gahuwat 100k withara wisik wenawa, gode hatta
Sirawata EGO eke uparima sinhalungeapitanam oya eka title ekawath mokakwath wedak na
honda padiyak hambenawanam kakussi hari hodanwa
moda sinhalu
අස්සයා ගෝන් ටික් ටික්තමන් කරන දේ ගැන confidence එකක් නැති එකාට IESL ඕන.
ලංකාවේ IESL තරම් ඉන්දියාවේ IEIN වත් කුහක නැතුව ඇති....
එකට් ඉතින් හේතුවක් තියනවනේ.
ELCB වගේ රජයේ තැනක වැඩ නැතුව පඩි ගන්න, පාරාදීසයක් නිර්මාණය කරලා තියන්නේ ඔකින් තමයි ඉතින්.
ඉතින් IESL ගන්න පුළුවන් වෙන්නේ ගොඩක් අඩු ගානකට තමයි ඉතින්. පාර්ලිමේන්තු යන්න පුළුවන් වෙනේ, පළාත් සබා යන්න
පුළුවන් වෙන්නේ කිහිප දෙනුකුට නේ. මේකත් එන්න ඒ වගේ තමයි.පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉන්න එකා කෙමති වෙයිද බන් උන්ට තියන වාහන වගේ වරප්සාද නැති කර ගන්න ? කොහෙත්ම නැහැ !
IESL මගුල වැඩක් නැහැ research papers දාල හරියට Engineering discipline එක ඇතුලේ තමන් හරියට සිකශ්නය වෙලා තමන්ගේ ජොබ් එක කරගන හිටියොත් IEEE වලින් invitation එක එයි ගෙදරටම.
Engineering නොවන cs degree එකක් කරලා 1st class එකක් වත් නැතුව, MSc වත් නැතුව MIT වගේ තැන වල PHD වලට ගිය කීයක් ඉන්නවද බන් ?
එත් මෙහමයි මච්චන් මේක ලංකාව !
වැඩ යන්නේ අත යටින්, ලංකාවේ culture එක වෙනස් කරන්න බැහැ නේ.
මන්ත්‍රී වරු කේ ගහනව වගේ තමයි, ලංකාවේ IESL සෙට් එක කේ ගහන්නේ. උන්ට රජයේ ELCB වගේ තැන් වල තමන්ගේ අදිකාරිය තියා ගෙන ඉන්න ඕනේ වැඩ බැරි නිසා. ඉතින් උන් එක්ක වලියට යන්නේ නැතුව, තමන් වැඩ කරන තැනට තමන්ගේ
contribution එක දුන්න නම් හරි නේ, research paper 4-5ක් දා ගතොත් වයස ප්‍රශ්නයක් නැතුව, scholarship එක්ක IEEE scholarship MIT වලින් ගන්න පුළුවන් බන් ගේමක් නැතුව.
හැබයි ඉතින් එකක් කියන්න ඕනේ,
මන්ති කෙනෙක් වෙන්න පින් කරලා තියන්න ඕනේ වගේ තමයි ලංකාවේ IESL label එක ගහ ගන්න පින් කරලා තියන්න ඕනේ.
මේ අර්ත්මේ කරන්නේ පව් එක වෙනම දෙයක්.
------ Post added on Oct 20, 2022 at 1:51 AM
Ow bn ge athulaa wela computer oba oba innawalu....monwada karanne kiyala deiyyo tamai danne kiyapu ayath inidiya bnඇත්ත, IESL නැත්තං වැඩක් තියේද
හරිම විනෝදයි. ගමේ ඇන්ටිලා තාමත් කතා කරනවා කම්පුටරේ කැඩුන ගමන්. ඊට පස්සේ හදාගන්න බැරි උනාම software engineering ලු නේද පුතේ කරන්නෙ අහනවා.![]()

ඩින් ඩින් ඩින්සිරාවට ඒකාලෙ මේකෙත් සෙට් එකක් හැමිනුනා මතකද IT degree කරපු අඩුකුලේ උන්ට "Engineer" ටයිටල් එක දෙන්නෙ ඇයි කියලාඇයි සමහර ගොන් නාකි ගංකබර බැල්ලිගෙ පුත්තු දුවට ප්‍රපෝසල් හොයනකොට පත්තරේ දාල තිබ්බෙ ඉන්ජිනේරු පුතෙක් සොයයි කියලා යටින් software engineers ලා නොලියන්න කියලා
ඒකෙ ආතල් එක තේරෙන්න ඔය නාකියගෙ දුවට ගවර්මන්ට් කැම්පස් දඩ රිසාල්ට් එකක් දාල ගිය Civil Engineer කෙනෙක් සෙට් වෙලා ඒකිගෙ හොදම යාලුවට private campus එකක ඒලෙවල් ලාවට රිසාල්ට් එකක් දාල ගියපු Software Engineer කෙනෙක් සෙට් වෙන්න ඕනඅරූ දවස් ගනන් සයිට් වල හිගන පඩියකට කටු කද්දි දැන් රටේ තත්වෙ එක්ක ජොබ් නැතිවෙලා වැලේ වැල් නැති උනාම ඩුබායි විසිට් වීසා දාගෙන ගිහිං මුඩුක්කු වල නැවතිලා ජොබ් හිගන්න උනාම තේරෙයි ආතල් එක. ඒත් එක්ක හොදම යාලුවා බැදපු Software Engineer කාරයට pegged වෙලා ලක්ෂ 5ක් විතර සැලරි හම්බෙනකොට, කිසි කරදරයක් නැතුව ආතල් එකේ ගෙදර ඉදන් වැඩ කරනකොට, රට යන්න උනත් කිසි අවුලක් නැතුව මෙහෙ ඉදන්ම ඔන්ලයින් ඉන්ටවිව් ගිහිං වීසා එකේ ටිකට් එකේ ඉදන්ම කම්පැනිය ගානෙ ගන්න පුලුවන් උනාම, හැම weekend එකේම යාලුව එක්ක ශොපින් ගිහිං , ඩිනර් අවුට් ගිහින් හොද හොටෙල් වල නැවතිලා, දෙසැම්බර් දිහාට කපල් එකම බාලි සිංගා වගේ ටුවර් ගිහිං ෆොටෝ දානකොට තමා ආතල් ප්‍රෝ මැක්ස් වෙන්නෙ
අද දැක්කා facebook group එකකට (නිකම්ම නිකං ගෲප් එකක් එක්තරා පලාතක කට්ටියට හදපු) අවුරුදු 10ක විතර experience තියන පේරා civil engineer කෙනෙක්ගෙ CV එකක් දාලා සුදුසු රැකියාවක් තියනවනං කියන්න කියලා පෝස්ට් එකක් දාලා උගෙ පවුලෙ එකෙක්. ඒකටනං දුක හිතුනා හැබැයි![]()

up karala ganna one threadඩින් ඩින් ඩින්
හු ඊස් දි විනර්![]()
![]()
![]()
මේක හරි හමන් එකෙක් දැක්කොත් උබව හොයන් එනවා පුතේ![]()