IT කුකුල්ලු

JohnWick

Well-known member
  • Apr 23, 2017
    1,125
    1,460
    113
    තමන් කරන දේ ගැන confidence එකක් නැති එකාට IESL ඕන.
    ලංකාවේ IESL තරම් ඉන්දියාවේ IEIN වත් කුහක නැතුව ඇති....
    එකට් ඉතින් හේතුවක් තියනවනේ.

    ELCB වගේ රජයේ තැනක වැඩ නැතුව පඩි ගන්න, පාරාදීසයක් නිර්මාණය කරලා තියන්නේ ඔකින් තමයි ඉතින්.
    ඉතින් IESL ගන්න පුළුවන් වෙන්නේ ගොඩක් අඩු ගානකට තමයි ඉතින්. පාර්ලිමේන්තු යන්න පුළුවන් වෙනේ, පළාත් සබා යන්න
    පුළුවන් වෙන්නේ කිහිප දෙනුකුට නේ. මේකත් එන්න ඒ වගේ තමයි.පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉන්න එකා කෙමති වෙයිද බන් උන්ට තියන වාහන වගේ වරප්සාද නැති කර ගන්න ? කොහෙත්ම නැහැ !


    IESL මගුල වැඩක් නැහැ research papers දාල හරියට Engineering discipline එක ඇතුලේ තමන් හරියට සිකශ්නය වෙලා තමන්ගේ ජොබ් එක කරගන හිටියොත් IEEE වලින් invitation එක එයි ගෙදරටම.
    Engineering නොවන cs degree එකක් කරලා 1st class එකක් වත් නැතුව, MSc වත් නැතුව MIT වගේ තැන වල PHD වලට ගිය කීයක් ඉන්නවද බන් ?


    එත් මෙහමයි මච්චන් මේක ලංකාව !
    වැඩ යන්නේ අත යටින්, ලංකාවේ culture එක වෙනස් කරන්න බැහැ නේ.
    මන්ත්‍රී වරු කේ ගහනව වගේ තමයි, ලංකාවේ IESL සෙට් එක කේ ගහන්නේ. උන්ට රජයේ ELCB වගේ තැන් වල තමන්ගේ අදිකාරිය තියා ගෙන ඉන්න ඕනේ වැඩ බැරි නිසා. ඉතින් උන් එක්ක වලියට යන්නේ නැතුව, තමන් වැඩ කරන තැනට තමන්ගේ
    contribution එක දුන්න නම් හරි නේ, research paper 4-5ක් දා ගතොත් වයස ප්‍රශ්නයක් නැතුව, scholarship එක්ක IEEE scholarship MIT වලින් ගන්න පුළුවන් බන් ගේමක් නැතුව.

    හැබයි ඉතින් එකක් කියන්න ඕනේ,
    මන්ති කෙනෙක් වෙන්න පින් කරලා තියන්න ඕනේ වගේ තමයි ලංකාවේ IESL label එක ගහ ගන්න පින් කරලා තියන්න ඕනේ.
    මේ අර්ත්මේ කරන්නේ පව් එක වෙනම දෙයක්.

    ------ Post added on Oct 20, 2022 at 1:51 AM
    IESL label eken thiyana waasi monawada bn? Ochchara pin karanna one kiyanne :confused:
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,074
    27,481
    113
    Fdvf3PxaUAAWQwf


    Screenshot-20221020-095947-Chrome.jpg


    මීක් නෑ 🤭
    ------ Post added on Oct 20, 2022 at 7:37 AM
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    Engineers ලට Eng.Math , SE ලට Math for computing,ML & AI, දෙගොල්ලන්ටම Prob & Stat උගන්නන මම...

    කුහක විදිහට ටිපර් වෙන්න එපා ලමයි...

    මේ ලෝකෙ හැම ජොබ් එකක් ම හැම කෙනෙක්ම ඉතා වැදගත්...
    තමන් ට ජොබ් එක සැටිස් නැත්තන්, වෙන එකකට මාරු වෙයන්...

    පුලුවන් නම් තව එකෙක්ට ගොඩ යන්න උඩවු කරපන්...
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,978
    113
    මිලියනයක් තිබ්බත් වැඩක්ද?
    සිංහලු සර්, ඉන්ජිනියර් මහත්තයා කියලා කතා කරන්නේ නෑනේ
    මම නන් සොෆ්ට්වෙයා කරන අයට ඉන්ජො කියල කතා කරන එකට කැමති නෑ. ඇත්තටම සොෆ්ට්වෙයා කරන අයට ඉන්ජිනියරින් මයින්ඩ් සෙට් එකක් නෑනෙ.
    We are solution providers not an engineers

    මම අලුතෙන් සිවිල් ඉදල මාරු වෙන දෙන්නෙක් අරගෙන ඉන්ටන් දුන්න. දැන් ඉන්න උන්ට වඩ ඉක්මනට වැඩත් අල්ලගන්නව අනික ඇගිල්ලෙන් ඇන ඇන ඉන්න ඕනිත් නෑ.

    ඒක ඇත්තටම හොද ඉන්වෙස්ට්මන්ට් එකක් මටයි උන්ටයි දෙකටම.
    ------ Post added on Oct 20, 2022 at 7:47 AM
     

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,110
    660
    113
    Kurunegala
    සිරාවට ඒකාලෙ මේකෙත් සෙට් එකක් හැමිනුනා මතකද IT degree කරපු අඩුකුලේ උන්ට "Engineer" ටයිටල් එක දෙන්නෙ ඇයි කියලා 😂 ඇයි සමහර ගොන් නාකි ගංකබර බැල්ලිගෙ පුත්තු දුවට ප්‍රපෝසල් හොයනකොට පත්තරේ දාල තිබ්බෙ ඉන්ජිනේරු පුතෙක් සොයයි කියලා යටින් software engineers ලා නොලියන්න කියලා 😂😂

    ඒකෙ ආතල් එක තේරෙන්න ඔය නාකියගෙ දුවට ගවර්මන්ට් කැම්පස් දඩ රිසාල්ට් එකක් දාල ගිය Civil Engineer කෙනෙක් සෙට් වෙලා ඒකිගෙ හොදම යාලුවට private campus එකක ඒලෙවල් ලාවට රිසාල්ට් එකක් දාල ගියපු Software Engineer කෙනෙක් සෙට් වෙන්න ඕන 😂 අරූ දවස් ගනන් සයිට් වල හිගන පඩියකට කටු කද්දි දැන් රටේ තත්වෙ එක්ක ජොබ් නැතිවෙලා වැලේ වැල් නැති උනාම ඩුබායි විසිට් වීසා දාගෙන ගිහිං මුඩුක්කු වල නැවතිලා ජොබ් හිගන්න උනාම තේරෙයි ආතල් එක. ඒත් එක්ක හොදම යාලුවා බැදපු Software Engineer කාරයට pegged වෙලා ලක්ෂ 5ක් විතර සැලරි හම්බෙනකොට, කිසි කරදරයක් නැතුව ආතල් එකේ ගෙදර ඉදන් වැඩ කරනකොට, රට යන්න උනත් කිසි අවුලක් නැතුව මෙහෙ ඉදන්ම ඔන්ලයින් ඉන්ටවිව් ගිහිං වීසා එකේ ටිකට් එකේ ඉදන්ම කම්පැනිය ගානෙ ගන්න පුලුවන් උනාම, හැම weekend එකේම යාලුව එක්ක ශොපින් ගිහිං , ඩිනර් අවුට් ගිහින් හොද හොටෙල් වල නැවතිලා, දෙසැම්බර් දිහාට කපල් එකම බාලි සිංගා වගේ ටුවර් ගිහිං ෆොටෝ දානකොට තමා ආතල් ප්‍රෝ මැක්ස් වෙන්නෙ 😂

    අද දැක්කා facebook group එකකට (නිකම්ම නිකං ගෲප් එකක් එක්තරා පලාතක කට්ටියට හදපු) අවුරුදු 10ක විතර experience තියන පේරා civil engineer කෙනෙක්ගෙ CV එකක් දාලා සුදුසු රැකියාවක් තියනවනං කියන්න කියලා පෝස්ට් එකක් දාලා උගෙ පවුලෙ එකෙක්. ඒකටනං දුක හිතුනා හැබැයි 😞
    mamath oya CV eka dakka. 18yrs experience kiyala neda thibune? CV eka, service letters okkoma dala thibuna
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    මේ අපි බලමුද ස්ටීව් ජොබ්ස්ව අදුනට ගෙන්නගන්න. සැපේ ඉන්න තියෙන්නෙ ඊට පස්සෙ
    ඔය ඉංගිරීසි ප්‍රේතයො එක්ක වැඩ කොරන්න බෑ උන්නැහේ....
    මන්තර ටික ට්‍රාන්ස්ලේට් කරනවට වඩා ලේසියි මෙහෙ එකෙකුට සාස්තරයක් කියල කීයක් හරි කඩාගෙන උපයගෙන ජීවත්වෙනඑක...
     

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    මං නම් කියන්නේ උබල ඔහොම උඩ පනින්න එපා කියල. ඉස්සර අපිට මෙහෙම කිව්වා කෝ දැන් තොපි හුහු කියල. ගිය අවුරුදු දෙකත් එක්ක බලනකොට ඉස්සරහට මොනවා වෙයිද කියල කවුද දන්නේ.

    මෙහම කියන්නේ කොරෝන පලවෙනි රැල්ල අපි shape වෙනකොට පිටරට එවුන්ට හිනාවෙන්න ගත්ත. ඉටපස්සේ අපිටත් හොඳ කෙමක් සෙට් වුණා.

    ඕනේ එකයි එපා එකයි $ වලින් ගෙනල්ල මේ බලපල්ලා සල්ලි තියෙනවනම් ලංකාව ටමයි රට කියල කීව. (2021 Dec ලොක්ක ගේ salmon fillet thread එක). ඊටපස්සේ 2022 පුකෙන් යන්න වුනේ. current නැහැ, තෙල් නැහැ බෙහෙත් නැහැ ගැස් නැහැ. දැන් තිබ්බත් 3x ගණන්.

    දැන් යුද්දේ දුරදිග ගිහින් ලංකාවට පිල් තෝරාගන්න වෙලා සම්බාදක වැටුනොත්? එහෙම වෙන්නේ නැතිවෙයි එත් ඉතින් කියන්න බැනේ. දැන් සුද්දොත් වේලක් අතාරිනව කියල තියෙන්නේ. මේ වගේ දේවල් වැඩිවෙලා recession එකක් සෙට් වෙලා උන්ගේ අර්ටිකෙත් කඩන් වැටිලා කොහොමද එටකොට.

    ඒකනිසා නිහතමානී වුනොත් ටමයි හොඳ. මේවා බුම්ප් වෙන ත්රෙඅඩ් වෙන්න පුලුවන්