IT ජොබ්ස් සහ බිස්නස්වල අනාගතය
ඉදිරි අවුරුදු තුනත් පහත් අතර කාල සීමාව තුල ලෝකයේ පරිඝනක ආශ්රිත රැකියා සහ ව්‍යාපාරවල විශාල වෙනසක් සිදුවේවි.
එම වෙනසට මුහුන දීමට නොහැකිවන වෘතිකයින් සහ ව්‍යාපාර හිමිකරුවන් අන්ත අසරන තත්වයකට පත්වේවි.
මෙහිදි වෘතිකයින්ට සහ ආයතනවලට මුහුන දීමට සිදුවන ප්‍රධාන ගැටළු දෙකක් පවති.
ඉන් පලමු ගැටළුව වන්නේ වෘතිකයින් සිදුකල රැකියා සදහා Automation සහ AI තාක්ෂනය (bots) භාවිතා කිරීමට ආයතන හිමිකරුවන් වැඩි වශයෙන් නැබුරු වීමත් සමග ඔවුන්ගේ රැකියා අවස්ථා අහිමි වීමය.
Automation සහ කෘතීම බුද්ධියට කල හැකි තොරතුරු තාක්ෂන රැකියා සදහා එම තාක්ෂනයන් යොදාගැනීම දැනටමත් යම් මට්ටමකින් සිදු වේ.
අපට මුහුන දීමට සිදුවන දෙවැනි ගැටළුව වන්නේ තොරතුරු තාක්ෂන සේවා අතර පවතින තරගකාරිත්වය තව තවත් ඉහල යන විට එම සේවා සපයන ආයතන සහ පුද්ගලයින් එම තරගකාරිත්වයට මුහුන දීමට තම මිල ගනන් තව තවත් අඩු කිරීමයි.
එවිට ඒම සේවාවන් සපයන ආයතනවලට අඩුමුදලට තම සේවාවන් සැපයීමට සිදුවන නිසා ලාභ ලැබීම කෙසේ වෙතත් ඒවා නඩත්තු කිරීම පවා අපහසු වේ.
අප මෙම ගැටළුවලට මුහුන දෙන්නේ කෙසේද?
ඔබගේ අදහස් දක්වන්න.

Last edited: