AI වලට වඩා Automation වලින් ජොබ්ස් නැතිවෙනවා බන්. අර කියලා තිවුනු විදියට නිකන් ඩේට එන්ට්‍රි ඇනලයිසිස් වගේ පැති AI වලින් කරගන්න පුලුවන් වෙයි, ඒත් Creative skills ඕන ජොබ්ස් වලට කෙලවෙන්න තව සෑහෙන කාලයක් යයි. ඩේට එන්ට්‍රි එහෙම සෑහෙන කාලෙක ඉදන් Automate කරලානේ තියෙන්නෙ
මම දන්න විදියට බංගලාදේශෙ අලුතෙන් ගාමන්ට් එහෙම හදන්නෙ ෆුලි Automate කරපුවාලු ඒක නිසා රෙදි ලංකාවෙ මහනවට වඩා පට්ටම අඩු කොස්ට් එකකින් සහ ගොඩක්ම ඉක්මනට මහන්න පුලුවන් කියනවා ඒවගේ ෆැක්ටරි ඉස්සරහට තව තවත් එනවා එතකොට ජොබ් කීයක් නැතිවෙයිද
ඒ වගේ ප්‍රොඩක්ශන් ලයින් තියන දේවල් හැම එකක්ම Automate කරන්න පුලුවන් සහ Automate වෙමින් පවතිනවා, ඉස්සරහට අනිවාර්යෙන් ඔව සේරම Automate වේවි