IT ජොබ්ස් සහ බිස්නස්වල අනාගතය

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බොට් හදන එකත් IT ජොබ් එකක්.

    ඒක මම දන්නවා බන්. :lol::lol:

    tenor.gif

    එක බොට් කෙනෙක්ගෙන් ජොබ්ස් කීයක් නැති වෙනවද. එහෙම නැති වෙන්න යන ජොබ්ස් කරන එවුන්ට ඒ දේ වලක්වා ගන්න දැන්ම ඉදන් කරන්න පුලුවන් මොනවද කියන දේ කතා කරන්නයි මේ ත්‍රේඩ් එක දැම්මේ. :rolleyes:
     
    Last edited:

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    ඒක මම දන්නවා බන්. :lol::lol:

    tenor.gif

    එක බොට් කෙනෙක්ගෙන් ජොබ්ස් කීයක් නැති වෙනවද. එහෙම නැති වෙන්න යන ජොබ්ස් කරන එවුන්ට ඒ දේ වලක්වා ගන්න දැන්ම ඉදන් කරන්න පුලුවන් මොනවද කියන දේ කතා කරන්නයි මේ ත්‍රේඩ් එක දැම්මේ. :rolleyes:

    pattaa :cool:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    AI වලට වඩා Automation වලින් ජොබ්ස් නැතිවෙනවා බන්. අර කියලා තිවුනු විදියට නිකන් ඩේට එන්ට්‍රි ඇනලයිසිස් වගේ පැති AI වලින් කරගන්න පුලුවන් වෙයි, ඒත් Creative skills ඕන ජොබ්ස් වලට කෙලවෙන්න තව සෑහෙන කාලයක් යයි. ඩේට එන්ට්‍රි එහෙම සෑහෙන කාලෙක ඉදන් Automate කරලානේ තියෙන්නෙ

    මම දන්න විදියට බංගලාදේශෙ අලුතෙන් ගාමන්ට් එහෙම හදන්නෙ ෆුලි Automate කරපුවාලු ඒක නිසා රෙදි ලංකාවෙ මහනවට වඩා පට්ටම අඩු කොස්ට් එකකින් සහ ගොඩක්ම ඉක්මනට මහන්න පුලුවන් කියනවා ඒවගේ ෆැක්ටරි ඉස්සරහට තව තවත් එනවා එතකොට ජොබ් කීයක් නැතිවෙයිද
    ඒ වගේ ප්‍රොඩක්ශන් ලයින් තියන දේවල් හැම එකක්ම Automate කරන්න පුලුවන් සහ Automate වෙමින් පවතිනවා, ඉස්සරහට අනිවාර්යෙන් ඔව සේරම Automate වේවි
     
    ඇත්තටම මම පෝස්ට් එකේ AI කියන එකෙන් අදහස් කලේ AI සහ Automation කියන දෙකම මචන්. පෝස්ට් එක මම වෙනස් කලා. :rolleyes:

    බංගලාදේශෙ ගාමන්ට් සීන් එක මම දැනගෙන හිටියෙ නෑ. :sorry:
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,760
    1,492
    113
    Thaman karana de hariyata kara aluthen ena technologies igena gaththoth nam kisima prasnayak wen na keeyata wath. Apith update wenna oane.