IT ජොබ් එකක් තියෙනවා වරෙල්ලා සිoහලු ( Mobile app development)

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    IT ජොබ් එකක් තියෙනවා වරෙල්ලා සිoහලු ( Mobile app development)

    අඩේ.. අලුතින් කැම්පස් අවුට් උන හෝ තාම කැම්පස් යන ( රජයේ හෝ පුද්ගලික ) කොල්ලන් හා කෙල්ලන්ට පොඩි අවස්තාවක් තියෙනවා.. මොබයිල් ඇප් develop කරන්න ආසාවක් තියෙනවානම් මාව contact කරපල්ලා..ජොබ්ස් තියෙනවා.මූලික දැනුම තියෙනවානම් තමයි ගන්නේ (java/javascript/html/css).. ලොකුවට programming දැනගන්න ඔනේ නෑ.. මෙහෙ වැඩ කරන ගමන් ඉගන ගන්න පුලුවන්.. :D:yes::yes:.
     
    Last edited: