IT ඩිග්‍රියක් යකෝ!

Yasiru_R

Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    ඔබව මේ පෝස්ටුවට ගෙන්වා ගැනීමට මෙලෙස ටයිට්ල් එකක් දැමුවෙමි
    මගේ ප්‍රශ්නය Web Developing වලට ලංකවේ පිලිගත් University එකක Degree තියනවද ex: SLIIT , NIBM , NSBM, etc.? අඩුම ගානේ ඩිප්ලෝමා එකක්වත්.

    Full time නම් වඩා හොඳයි
     
    Last edited:
    • Like
    Reactions: Gwynbleidd

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    web developing වලට විතරක් කියලා degree නෑ බං. IT degree එකක් කරනවා නම් all-round ඉගෙන ගන්න දේවල් තියෙනවා. උදාහරණයකට උඹ web development වල කරන්න දන්නවා, ඒ උනාට හදිසියකට නෙට්වර්ක් කේබල් එකක් ගහගන්න දන්නේ නැත්තං ිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිි degree එකෙන් ඇති වැඩේ මොකක්ද. උඹට web developing විතරක් ඉගෙන ගන්න ඕනේ නම්, හොඳම දේ තමා ඔය එක එක languages වලට තියෙන පොඩි පොඩි courses කරන එක.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Web developing සම්බන්දයෙන් වෙනම උපාදියක් නම් මම දැනුවත්ව නැහැ:unsure: . මොකද ඕක පොඩි ඒරියා එකක් නිසා. ඔයා ඔය දාල තියෙන ආයතන 3නෙම IT සම්භන්ද උපාදිකක් කරොත් ඔය සම්බන්ද ප්‍රශෂ්ත දැනුමක් එනවා සහ ඉස්සරහට යන්න පුලුවන් :cool:.

    හැබැයි පැලැස්තරයක් වගේ සීන් එකක් නම් සම්බන්දයෙන්ම ඔය ආයතන කීපයක පොඩි පොඩි කෝස් තියෙනවා:no::no: (Certificate / Diploma - SLIIT / NIBM / E SOFT ect.. ). හැබැයි ඉතින් තමුන්ගේ දෙයක් කරගෙන දියුනු වෙන්න මිසක් ලොකු ලොකු ආයතන වලට යන්න නම් ඒකෙන් ගොඩක් තරගකාරී වෙනවා . කොටින්ම කිව්වොත් යන්න අමාරුයි 🥴
     
    • Like
    Reactions: Lahiru Dayan

    Yasiru_R

    Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    if you have 20 lak go for IIT
    20 lak walata hari kamak na thiyanawada special web development degree
    web developing වලට විතරක් කියලා degree නෑ බං. IT degree එකක් කරනවා නම් all-round ඉගෙන ගන්න දේවල් තියෙනවා. උදාහරණයකට උඹ web development වල කරන්න දන්නවා, ඒ උනාට හදිසියකට නෙට්වර්ක් කේබල් එකක් ගහගන්න දන්නේ නැත්තං ිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිි degree එකෙන් ඇති වැඩේ මොකක්ද. උඹට web developing විතරක් ඉගෙන ගන්න ඕනේ නම්, හොඳම දේ තමා ඔය එක එක languages වලට තියෙන පොඩි පොඩි courses කරන එක.
    මෙහෙමයි ඉතින් යන්නෙ කොහෙද මල්ලෙ පොල් නැතුව මොකක් හරි එකක් වැඩිපුර ෆෝකස් කරන්නවත් එපෙයි. ඒකයි. පොඩි පොඩි කෝස් වල පිලිගැනීමත් ඒවගේමනේ. එහෙම කරන වෙලාවේ Udemy එකෙන්ම ගේම ගහන්න පුළුවන්
     
    Yasiru_R

    Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    Web developing සම්බන්දයෙන් වෙනම උපාදියක් නම් මම දැනුවත්ව නැහැ:unsure: . මොකද ඕක පොඩි ඒරියා එකක් නිසා. ඔයා ඔය දාල තියෙන ආයතන 3නෙම IT සම්භන්ද උපාදිකක් කරොත් ඔය සම්බන්ද ප්‍රශෂ්ත දැනුමක් එනවා සහ ඉස්සරහට යන්න පුලුවන් :cool:.

    හැබැයි පැලැස්තරයක් වගේ සීන් එකක් නම් සම්බන්දයෙන්ම ඔය ආයතන කීපයක පොඩි පොඩි කෝස් තියෙනවා:no::no: (Certificate / Diploma - SLIIT / NIBM / E SOFT ect.. ). හැබැයි ඉතින් තමුන්ගේ දෙයක් කරගෙන දියුනු වෙන්න මිසක් ලොකු ලොකු ආයතන වලට යන්න නම් ඒකෙන් ගොඩක් තරගකාරී වෙනවා . කොටින්ම කිව්වොත් යන්න අමාරුයි 🥴

    ඇත්තටම ගත්තොත් මට ඕනේ මගේම දෙයක් කරන්න තමා. Software Eng. තමා ඉස්සර ටිකක් ෆෝකස් තිබ්බේ ඒ වුනාට ඒක දැන් මට එච්චර ආසාවක් නෑ. වෙබ් පැත්තට ටිකක් වැඩිපුර ආසයි ඒකයි.

    ඉස්සර ජාවා කඩේ කියල එකක් නම් තිබුනා ජාවා වලින් degree දෙන... :lol:

    IJSE ne 😅 ekanam maha boruwk giya un paw unge degree ekath baldu wenawa. monawa wunath un ekata time ekak wen kalane
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    lol.. natanna bari ekata polawa adai wage... baya nathuwa karapan banz.. mage batch eke un okkoma hoda job karanawa top class company wala..
    මම කරන්නෙ නෑ බන්. ඒත් මම අදුරන අය ගොඩක් කරනවා. ඒකයි ඇහුවේ. නැත්නම් ඒ පොඩි උන් ෆිල්ඩ් එකට ගියාම අනාථයිනේ. සමහර අය ලොන් දාලා තමයි කරන්නේ.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    management degree ekak karapan , oya reddwala karala wadak na , manager karaaye padeta natanna wenne
    uba manager ekenk weyan podda podda igena gena degree ekak gannin
    ඔබව මේ පෝස්ටුවට ගෙන්වා ගැනීමට මෙලෙස ටයිට්ල් එකක් දැමුවෙමි
    මගේ ප්‍රශ්නය Web Developing වලට ලංකවේ පිලිගත් University එකක Degree තියනවද ex: SLIIT , NIBM , NSBM, etc.? අඩුම ගානේ ඩිප්ලෝමා එකක්වත්.

    Full time නම් වඩා හොඳයි
     
    • Love
    Reactions: thedigit2s

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    ehema degree ekak kara gaman ube ekak patan ganna ko skills, ko customer base , ko money, ko project ? :lol:

    salli tiye nam web developing dip hari certificate course ekak karapan , U O Colombo wala

    degree nam karapan management
    Mama asa IT patthata, and mama hithan inne magema deyak patan ganna