ඔබව මේ පෝස්ටුවට ගෙන්වා ගැනීමට මෙලෙස ටයිට්ල් එකක් දැමුවෙමි
මගේ ප්‍රශ්නය Web Developing වලට ලංකවේ පිලිගත් University එකක Degree තියනවද ex: SLIIT , NIBM , NSBM, etc.? අඩුම ගානේ ඩිප්ලෝමා එකක්වත්.
Full time නම් වඩා හොඳයි
Bachelor of Technology (B.Tech) in multimedia & Web Technology තිිිිිිියෙනවා University of Vocational Technology, Rathmalana. 100% government university with UGC recognition
https://ugc.ac.lk/index.php?option=com_content&view=article&id=114&Itemid=46&lang=en
http://univotec.ac.lk/index.php/bachelor-of-technology-in-multimedia-web-technology/
