IT ඩිග්‍රී එකක් කරන්න / NSBM MIS Part time

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    IT ඩිග්‍රී එකක් කරන්න / NSBM MIS Part time

    ජොබ් එකක් කරනගමන් IT ෆීල්ඩ් එකෙ ඩිග්‍රී එකක් කර්න්න ලොකු උවමනාවක් තියනවා. ජොබ් එක කර්න්නෙත් IT ෆීල්ඩ් එකේම තමයි ඩිවලපින් නම් නෙමෙයි. දැනටනම් අවුරුදු 4ක විතර Experience thiynawa . ( Network Administrator + System Engineer (Windows ))
    NVQ L 4 Complete.

    BCS Certiicate Level කරලා NSBM එකේ MIS Part time එක කරන්න බැලුවෙ. දන්න කවුරු හරි ඉන්නවාන්ම් සප් එකක් දෙන්න. ලොකු උදව්වක්. :yes:

    මෙකට වඩා හොඳ එවා තියනවානම් කියන්න.

    http://nsbm.lk/programmes/2/BSc-(Hons)-Management-Information-Systems
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ජොබ් එකක් කරනගමන් IT ෆීල්ඩ් එකෙ ඩිග්‍රී එකක් කර්න්න ලොකු උවමනාවක් තියනවා. ජොබ් එක කර්න්නෙත් IT ෆීල්ඩ් එකේම තමයි ඩිවලපින් නම් නෙමෙයි. දැනටනම් අවුරුදු 4ක විතර Experience thiynawa . ( Network Administrator + System Engineer (Windows ))
    NVQ L 4 Complete.

    BCS Certiicate Level කරලා NSBM එකේ MIS Part time එක කරන්න බැලුවෙ. දන්න කවුරු හරි ඉන්නවාන්ම් සප් එකක් දෙන්න. ලොකු උදව්වක්. :yes:

    මෙකට වඩා හොඳ එවා තියනවානම් කියන්න.

    http://nsbm.lk/programmes/2/BSc-(Hons)-Management-Information-Systems

    MIS hondai part time karanna puluwan, thawa SLIIT wage ewath hoyala balapn :yes:
     
    • Like
    Reactions: Chootyputha2014