ජොබ් එක කරන ගමන් IT ඩිග්‍රී එකක් කරන්න.

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    ජොබ් එක කරන ගමන් IT ඩිග්‍රී එකක් කරන්න.

    ජොබ් එක කරන ගමන් ඩිග්‍රී එකක් කරන්න ඔනේ IT \ System ෆීල්ඩ් එකට සම්බන්ද එකක්. BCS වගෙ එකක් කරන එකද හොඳ නැත්නම් ලන්ඩන් ටෙක් එකේ වගෙ ප්ලේස් එකක ඩිග්‍රී එකක් කරන් එකද කරපු අය කරන් අය ඉන්නවා නම් උපදෙසක් දෙන්න.ෆීල්ඩ් එකේ අවුරුදු පහක විතර එක්ස්පීරියන්ස් තියෙනවා. ලොකු උදව්වක් :confused::confused:
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    it's a 3 year degree.you can finish in 3 years.
    but after completing first year you can get diploma in IT etc.
    with some extra dedication you can achieve it.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,111
    9,874
    113
    එක තැනක නෑ
    මමත් උඹේ බෝට්ටුවේම තමයි. Developments 4 years Experience තියනවා එත් ඩිග්රි එකක් කරගත්තේ නෑ බන්. අද කරන්නම් හෙට කරන්නම් කියල අවුරුදු 3ක් විතර ඇද ඇද හිටියා. එත් කොහොමහරි මේ ජනවාරි වල පටන් ගත්තා IDM එකේ Edexcel Pearson HND eka - specialized in software engineering අවුරුදු 2යි. Experience පෙන්නලා Assignments ටික කලින් කරලා දීලා ඕනේ නම් HND එක ගන්න පුළුවන්. පාර්ට් ටයිම් කරන්නේ මම නම් මචන් Sunday full day තියනවා. මේක කරලා BIT උනත් final year කරන්න පුළුවන්. මම කොහොමහරි අවුරුද්දෙන් HND එක ඉවර කරන්න ඉන්නේ Assignments ටික කලින් කරලා. එහෙම උනොත් අවුරුදු දෙකෙන් Bsc එකක් ගන්න පුළුවන් :) ඕක තමයි මම කරන්න හිතන් ඉන්න පාත් එක. උඹත් පොඩ්ඩක් හොයලා බලපන්. මොකද මම හිතන්නේ මට වගේම උඹත් ප්‍රශ්නේ තියන්නේ time එක කියලා. මොකද අවුරුදු ගානක් යනකන් ඩිග්රි එකකට අත ගැහුවේ නැහැනේ.
     
    • Like
    Reactions: Chootyputha2014

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    I did degree + 2 prof. cert + Job + freelancing and yet had 6-7 h to sleep, graduated with batch 2nd :rolleyes:

    Time management is the key, NIBM offers opportunity to join with 3rd year (2 years) if you have work exp. Most of the top-up degree programs can be completed within 2 years if you have a valid exp :yes:
     
    Thanks Brother.
     
    Thanks I will check with them :)
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    Bump
    nibm eke part time karanawa neda
    Network side eketh thiyenawa

    NIBM part time Dip eka tikak amrui , hoyala beluwa eka gena ,

    Subject 12k thiyenawa , GPA eka 3.3 walata wada archive karanna oneh nethnam Dip eka hambuwenne na. Alleast B+ (65 +) ekak ganna oneh hema subject ekatama. part time karana nisa tikak amarui. :sorry:
     
    chamikan

    Junior member
  • Dec 19, 2007
    124
    14
    18
    Londontec karapan... eka lesith ne amaruth ne... un tuff balanawa... claz walata attendance nam eachchara ona ne... serama self thama.....

    math bit karala 2nd year 1n newaththuwa.5 years eka digata reg unata claz yannawath exam karannawath free 1k hambune ne. a nisa 6 years walin londontec ekata join wela kale... IDM,Esoft,PIBT seragema mage yaluwo degreee kala.. unge project ahema wediya balanne ne..but london tec eke un hariyatama balanawa... a nisa karana tika hariyatama karanna wenawa..
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    Londontec karapan... eka lesith ne amaruth ne... un tuff balanawa... claz walata attendance nam eachchara ona ne... serama self thama.....

    math bit karala 2nd year 1n newaththuwa.5 years eka digata reg unata claz yannawath exam karannawath free 1k hambune ne. a nisa 6 years walin londontec ekata join wela kale... IDM,Esoft,PIBT seragema mage yaluwo degreee kala.. unge project ahema wediya balanne ne..but london tec eke un hariyatama balanawa... a nisa karana tika hariyatama karanna wenawa..

    Thanks Bro
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    degree tippolawal kadawal walin keranna epa.. top ranking university ekakin dena institute ekakin degree ekak hari BIT kerepan. 1 yr 2 yr fast track kerela ewwa piliganne naa kisima gov ekakin. pitarata gov wunath. 1-2 yrs university level eken nan ganna bari wei.. institutes walin hadapu degree kadawal walin puluwan.. standard na.. ubai amaruwe watenne habai. kerenewa nan hariyata ekak kerepan.. nattan epa.. aparade kaalei salli.. UGC recognized ekak keranna.. good luck
     
    • Like
    Reactions: Chootyputha2014