IT බාස් කෙනෙකුට පිසික්ස් මැත්ස් ඉගෙන ගන්න බැරි වෙයිද...

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    හෙන ආසයි බන්... හබැයි සුපිරියට ඉගෙන ගන්න ඔනී.. ඒ වගෙ ජොබ් එකකට සෙට් වෙන්නත් ඔනී... වයස බලපානවද බන්...
    MSC ekak karapan, Physics or Mathematics, tawa open uni eke Science degree ekak karannath puluwan
     
    • Love
    Reactions: Martian Professor