IT බාස්, බදු සහ රජය ?

hiran108

Well-known member
  • Nov 1, 2006
    1,717
    762
    113
    88
    පුකෙන් යන්නේ ගිවිසුම් ගහලා ඉන්දියාවෙන් ග‌ෙනාවම :lol: ඉන්දියාව ඔය ගිවිසුම් ගහලා මිසක් උන්ගේ ණය කල් දාන ඒකක් නෑ. විකුනන්න ද‌ේකුත් නැනේ තව.
    ඒක තමයි මල්ලි.. ලෝකෙම ඉන්න උන් බලන් ඉන්නෙ ලන්කාවට පනින්න මෙහෙ ජොබක් සෙට් කරගන්න.. මෙකනෙ ලෝකෙම උතුම්ම රට .. නේ...

    ගූ විමලෙගෙ අනුගාමිකයින් දැන් කිරිය පුරා
     
    • Like
    Reactions: ITGuy25