Seo and other monwd digital marerting?tsniyen gemak gahanna oni num devloping+digital marketing igena ganna.
කවුද බං කියන්නෙ? මේකෙ හුත්තලාට පිස්සුහැබැයි covid case ඊටපස්සෙ economy crisis එකෙන් පස්සෙ ලංකාවෙ අනිත් ෆීල්ඩ් වලට කෙලම වෙලා ගිහිං සිවිල් උන්, මැකෑනිකල් උන්, එකවුන්ටිං සයිඩ් එකේ උන් වගේ ඔක්කොම රැල්ලට IT qualifications හදාගෙන දැන් IT side එකට පනින්න හදන නිසයි, දැන් හොදම ෆීල්ඩ් එක IT කියලා පොඩි උන්ගෙ ඔලුවට ගිහිං හැම එකාම IT degree කරන්නයි පටන්ගත්ත නිසා දැන් සෑහෙන තරගයක් තියනවා intern, ASE වගේ පොසිශන් වලට නම්. ඉස්සරහට මේ අධික සැපයුම හින්දා සමහරවිට ලංකාවෙ කම්පැනිවල සැලරි රේන්ජ් එක අඩුවෙයි, SLAsscom හිගන හුත්තිගෙ පුතාලා ඕක ඉස්සරහට දාලා employees ලව manipulate කරන්න ගත්තම . තාම එහෙම වෙලා නෑ. හැබැයි IT කරලා experience අරගෙන වෙන හොද රටකට work visa පනින්න බලන උන්, එක්කෝ මෙහෙ ඉදන් වෙන රටක රිමෝට් ජොබ් එකක් කරලා ආතල් එකේ ඉන්න බලන උන් නම් IT කරාට කිසිම අවුලක් නෑ ඒ වගේ චාන්ස් වෙන කිසිම ෆීල්ඩ් එකකින් ගන්නත් බෑ.
Aniwa bro, You are correct..!!කවුද බං කියන්නෙ? මේකෙ හුත්තලාට පිස්සුහැබැයි covid case ඊටපස්සෙ economy crisis එකෙන් පස්සෙ ලංකාවෙ අනිත් ෆීල්ඩ් වලට කෙලම වෙලා ගිහිං සිවිල් උන්, මැකෑනිකල් උන්, එකවුන්ටිං සයිඩ් එකේ උන් වගේ ඔක්කොම රැල්ලට IT qualifications හදාගෙන දැන් IT side එකට පනින්න හදන නිසයි, දැන් හොදම ෆීල්ඩ් එක IT කියලා පොඩි උන්ගෙ ඔලුවට ගිහිං හැම එකාම IT degree කරන්නයි පටන්ගත්ත නිසා දැන් සෑහෙන තරගයක් තියනවා intern, ASE වගේ පොසිශන් වලට නම්. ඉස්සරහට මේ අධික සැපයුම හින්දා සමහරවිට ලංකාවෙ කම්පැනිවල සැලරි රේන්ජ් එක අඩුවෙයි, SLAsscom හිගන හුත්තිගෙ පුතාලා ඕක ඉස්සරහට දාලා employees ලව manipulate කරන්න ගත්තම . තාම එහෙම වෙලා නෑ. හැබැයි IT කරලා experience අරගෙන වෙන හොද රටකට work visa පනින්න බලන උන්, එක්කෝ මෙහෙ ඉදන් වෙන රටක රිමෝට් ජොබ් එකක් කරලා ආතල් එකේ ඉන්න බලන උන් නම් IT කරාට කිසිම අවුලක් නෑ ඒ වගේ චාන්ස් වෙන කිසිම ෆීල්ඩ් එකකින් ගන්නත් බෑ.