IT රැල්ල ඉවරයි නම් මොනාද දැන් කරන්න ඕනෙ ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,650
    75,708
    113
    කවුද බං කියන්නෙ? මේකෙ හුත්තලාට පිස්සු 🤣 හැබැයි covid case ඊටපස්සෙ economy crisis එකෙන් පස්සෙ ලංකාවෙ අනිත් ෆීල්ඩ් වලට කෙලම වෙලා ගිහිං සිවිල් උන්, මැකෑනිකල් උන්, එකවුන්ටිං සයිඩ් එකේ උන් වගේ ඔක්කොම රැල්ලට IT qualifications හදාගෙන දැන් IT side එකට පනින්න හදන නිසයි, දැන් හොදම ෆීල්ඩ් එක IT කියලා පොඩි උන්ගෙ ඔලුවට ගිහිං හැම එකාම IT degree කරන්නයි පටන්ගත්ත නිසා දැන් සෑහෙන තරගයක් තියනවා intern, ASE වගේ පොසිශන් වලට නම්. ඉස්සරහට මේ අධික සැපයුම හින්දා සමහරවිට ලංකාවෙ කම්පැනිවල සැලරි රේන්ජ් එක අඩුවෙයි, SLAsscom හිගන හුත්තිගෙ පුතාලා ඕක ඉස්සරහට දාලා employees ලව manipulate කරන්න ගත්තම . තාම එහෙම වෙලා නෑ. හැබැයි IT කරලා experience අරගෙන වෙන හොද රටකට work visa පනින්න බලන උන්, එක්කෝ මෙහෙ ඉදන් වෙන රටක රිමෝට් ජොබ් එකක් කරලා ආතල් එකේ ඉන්න බලන උන් නම් IT කරාට කිසිම අවුලක් නෑ ඒ වගේ චාන්ස් වෙන කිසිම ෆීල්ඩ් එකකින් ගන්නත් බෑ.
    IT degree gaha gaththu paliyata "Api IT" gaagena haminena unta tama apath nathi wenne. E arenna differentiation ekak tiyena unta gemak natuwa ehei mehei demand karnana puluwan.

    Mehen initial experience aran itapase eliyata giyanam hari. Key eka tiyenne differentiation ekak hadagnna eka.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,669
    10,258
    113
    mchnla kauru hri ACCA,CMA,CIMA,CFA gena dnnwda? business side ekn krnwa krnna ynna hoda path eka kiynna pulwnda ? mta ahnna kauruth nhe neh.
    it thmai hmoma dnna aya inne
    ova igena ganna ayata clz karana eka thama business ekakata thynne !

    epa mama ACCA kara
    CFA hodayi
    owa godak dan wadak na
    ai bro mkadda avla ?
    ------ Post added on Jan 27, 2024 at 10:30 PM
     
    • Like
    Reactions: Mr.Curious

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Except healthcare & agriculture jobs

    Issarahata wadima demand ekake ena job ekake thama aged care nurse kiyana eka

    mokada Gen Z un owata yanawath adui, Loke population ekath enna enna old wenawaa
    healthcare and agriculture valin lankave gody yanna ba.

    medicine import karana tender ekak or agency ekak nam goda, same apply for agriculture.

    lankave okkoma salli agency and tender ganna un gava.
     
    • Like
    Reactions: acryan

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    IT field එකට වැඩි වැඩියෙන් කට්ටිය ඇවිත්
    වැඩි වැඩියෙන් domain hosting ගන්නව නම් අපි කැමතියි 😌
    Hosting marketing eka dan hena awul ne .. cpanel DA hamoma price wadi karana nisa