Questions IT වලින් Future decision එකක් ගන්න උදවු කරන්න

Vasanawanthayaa

Active member
  • Sep 6, 2020
    77
    155
    33
    මගේ යාලුවෙක් ඉන්නවා.පොර a/l කරල තියෙන්නේ 2015.ඌ ජර්මන් ටෙක් එකේ ඔටෝමොබයිල් ෆුල් ටයිම් කෝස් එක කරලා ඉන්නේ.ඒත් ඌට ඒ පැත්තෙ දැන් වැඩ කරන්න අමාරුයිලු.ඌ හෙන කෙට්ටු එකෙක්.ගෙදර අය කරන්න කිව්වට තමයි කරලා තියෙන්නේ.ඌ දැන් කියනවා ඌට IT පැත්තෙන් මොනවහරි කෝස් එකක් පාට් ටයිම් වගේ කරලා 35k වගෙ හම්බෙන ජොබක් කරන්න ඔනේ කියලා.ඌට සල්ලි ප්‍ර්ශ්නත් තියෙන්වා බන්.මචන් උට කරන්න හොද කෝස් එකක් කියන්නකෝ එහෙම කරලා සාමන්‍ය ජොබ් එකක් කරන්න පුලුව්න් එකක්.ලොකු පිනක් ඒක.
     

    Vasanawanthayaa

    Active member
  • Sep 6, 2020
    77
    155
    33
    ඔව් ඒත් බන් මොනව කරන්නද? මුගෙ කැමැත්තනේ.මොකුත් නැද්ද මේකට විසදුමක්
    අපරාදේ බං ජර්මන් ටෙක් වෙන එකෙක්ගේ චාන්ස්1... UP
     
    • Like
    Reactions: D_Mad

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    NIBM එකේ Diploma & Higher Diploma තියෙනව නේද? ඕන නම් ඒ ලෙවෙල් දෙකින් එකක නවත්තන්ත් පුළුවන් නැත්තන් ඩිග්‍රිය දක්වාම යන්නත් පුළුවන්. එහෙම නැත්තන් udemy වගේ එකක් free course site එකකින් කරන්න පුළුවන්, ඒත් හැබැයි paper qualification එකක් ලැබෙන්නේ නෑ. අනිත් හැම දේම ඩිපෙන්ඩ් වෙන්නේ තමන්ගේ skill එක උඩ.
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    IT side eke 2 years wath study karanna wei industry yanna training walata .
    SE wage nam balanne .
     
    • Like
    Reactions: D_Mad

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ෆිල්ඩ් එකට ආසනම් විතරක් එන එක හොදයි මචං (ආාහ් අමතක උනා ..උබට නෙමේනේ යාලුවටනේ..යාලුවට කියන්න ඒක)
     

    randika078

    Well-known member
  • Jan 27, 2008
    576
    306
    63
    ශ්‍රී ලංකාවෙ
    ඌට හොදට මැත්ස් වගෙ පුලුවන්නම් Software Devoloping (.Net, C#, or Laravel, React JS) කරලා ඒ පැත්තෙත් ඉදිරියට යන්න පුලුවන් . එහෙම නැත්තං ඌ කලාව වගේ පැත්තට කැමති නම් UI Design, UX + JS Framework (React JS or Angular) කරලා ඒ පැත්තෙත් ඉදිරියට යන්න පුලුවන.
     
    • Like
    Reactions: D_Mad and niyomax

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අපරාදේ නේ බන් 35කින් මොනා කරන්නද වුට මුලින්ම ඔන්ලයින් ඉගෙනගෙනit අල්ලනවානම් දිගටම ෆලෝ කරන්න කියපන් නැත්නම් අපරාදයක්
     
    • Like
    Reactions: D_Mad

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Vocational training authority eke course 1k dakka mn. Eke thibba software develeoper.
    NAITA,VTA wage institute 1k. Mta hariyatama mathaka na. Website balanakota thama math dakke. Poddak balapn
     
    • Like
    Reactions: D_Mad