මගේ යාලුවෙක් ඉන්නවා.පොර a/l කරල තියෙන්නේ 2015.ඌ ජර්මන් ටෙක් එකේ ඔටෝමොබයිල් ෆුල් ටයිම් කෝස් එක කරලා ඉන්නේ.ඒත් ඌට ඒ පැත්තෙ දැන් වැඩ කරන්න අමාරුයිලු.ඌ හෙන කෙට්ටු එකෙක්.ගෙදර අය කරන්න කිව්වට තමයි කරලා තියෙන්නේ.ඌ දැන් කියනවා ඌට IT පැත්තෙන් මොනවහරි කෝස් එකක් පාට් ටයිම් වගේ කරලා 35k වගෙ හම්බෙන ජොබක් කරන්න ඔනේ කියලා.ඌට සල්ලි ප්ර්ශ්නත් තියෙන්වා බන්.මචන් උට කරන්න හොද කෝස් එකක් කියන්නකෝ එහෙම කරලා සාමන්ය ජොබ් එකක් කරන්න පුලුව්න් එකක්.ලොකු පිනක් ඒක.

