IT වල නොදකින සහ නොදන්නා පැත්තක්

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Uni-walkers kiyanne welawata Audit karanne nethuwa kela wechcha company ekak, Dan Softlogic Aran thiyenne eka.

    එහෙමද. නම නම් වැඩියේ අහල නෑ.
    සොෆ්ට්ලොජික් එකත් එක්ස්ටර්නල් ඔඩිට් කරන්නේ මම කියපු ලොකු ෆම් 4න් එකක් තමයි.
    මට නම් කියන්ඩ බෑ මෙතන :D:D