මම කොස් එක කරනකොට අපිට කියලා දුන්න ඔය ගැන ලේසි ජොබක් නෙවෙයි ඉතින් එත් හොදයි
ටිකක් ගැඹුරට යන ඒරියා එකක් තමයි.
පුරුදු උනාම ලොකු අමාරුවක් නෑ මචන්.
ඊට පස්සේ ඉතින් අලුත් තාක්ෂනය ගැන අප්ඩේට් වේවි ඉන්ඩ ඕනේ.
මම කොස් එක කරනකොට අපිට කියලා දුන්න ඔය ගැන ලේසි ජොබක් නෙවෙයි ඉතින් එත් හොදයි
therune na![]()