IT වැඩ්ඩන් සදහා පමනි. Jobs

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ඩිප්ලොමා එක ඉවර කරලා Internship එකක් හොයාගෙන HND එක part time කරගන්න ඔනෙ. මොනාද ඔනෙ skills?

    man karanne Network engineering
    ------ Post added on Jan 12, 2023 at 6:10 PM
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඩිප්ලොමා එක ඉවර කරලා Internship එකක් හොයාගෙන HND එක part time කරගන්න ඔනෙ. මොනාද ඔනෙ skills?

    man karanne Network engineering
    ------ Post added on Jan 12, 2023 at 6:10 PM
    Networking වලට intern හොයාගන්න අමාරුයි. CCTV ගහන්න තමා වෙන්නෙ.
    පුළුවන් නම් cloud certificate එකක් ගොඩ දාගෙන System Admin පැත්තට වත් බහින්න බලපං
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අනුරගේ ගු කාන උබට මොන Jobs ද පොන්ස්
    පොහොට්ටුවේ ගූ කන තොට ජොබ් එකක් තියෙනවද? අනේ නිකන් පලයන් ෆකෝ යන්න :rofl:
     
    • Haha
    Reactions: x0th3r

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    up to date technologies tikak balala ewa study karanna..
    network side eken yana nisa Comptia network+, CCNP wage study materials hoyagena study karanna..
    exam karanna ona na knowledge eka aran practice karanna..
    matath oya eam karanna salli na