IT වැඩ්ඩන් සදහා පමනි. Jobs

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    up to date technologies tikak balala ewa study karanna..
    network side eken yana nisa Comptia network+, CCNP wage study materials hoyagena study karanna..
    exam karanna ona na knowledge eka aran practice karanna..
    matath oya eam karanna salli na
    ලේසියෙන් placement එකක් ගන්න බෑ බං cert නැතුව ඔය ස්කිල් කතා කිව්වාට හොඳ තැන්වල Reputed education සෑහෙන්න වැදගත්.
     
    • Like
    Reactions: hecker_thama

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    salli salli neh :sorry:
    මචං ඔයා IT වලට ආසයි නම් කරන්න සල්ලිත් නැතිනම්. Help Desk coordinator වගේ ජොබ් එකක් හොයා ගන්න ලොකුවට ස්කිල් නැතුව යන්න පුළුවන් ගිහින් වැඩ පෙනල්ල උඩට යන්න
     
    • Like
    Reactions: kevin_levin

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මචං ඔයා IT වලට ආසයි නම් කරන්න සල්ලිත් නැතිනම්. Help Desk coordinator වගේ ජොබ් එකක් හොයා ගන්න ලොකුවට ස්කිල් නැතුව යන්න පුළුවන් ගිහින් වැඩ පෙනල්ල උඩට යන්න
    ලේසියෙන් placement එකක් ගන්න බෑ බං cert නැතුව ඔය ස්කිල් කතා කිව්වාට හොඳ තැන්වල Reputed education සෑහෙන්න වැදගත්.
    AWS skill builder kohomada free certificate eka :frown:
     
    • Like
    Reactions: kevin_levin