it වැඩ්ඩොන්ගෙන් උදවු .

youngman

Member
Dec 2, 2014
243
51
0
it වැඩ්ඩොන්ගෙන් උදවු .

මචන්ලා sql db එකකට අලුත් row එකක් add උන ගමන් වෙන user කෙනෙකුට පෙන්නන්ට ඕනි ඒ racode එක .
.net වලින් මේක කරන්නේ කොහොමද .

timer danne nathuwa
 

johntuma

Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    ajax use කරල කරන්න පුළුවන් මං හිතන්නෙ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    One way is You can implement web socket based solution to update front-end without using timers,(i assumed you have web front-end)
    front-end listen through a web socket and once backend db updated you can notify the update using the socket connection, then you can implement a mechanism to fetch updated data and update the front-end, if you have to update only few information, socket connection itself is capable of sending those to the front-end, but if you have complex data set to display you may use another service to serve data, after you get the notification through the socket connection you can use that service to fetch data.


    probably if you can provide little more information regarding how your application is architected we may be able to give a better answer.
     

    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    මචන්ලා sql db එකකට අලුත් row එකක් add උන ගමන් වෙන user කෙනෙකුට පෙන්නන්ට ඕනි ඒ racode එක .
    .net වලින් මේක කරන්නේ කොහොමද .

    timer danne nathuwa

    SignalR
     

    badsectorguy

    Member
    Jun 13, 2007
    200
    11
    0
    SQL Cache Dependency(SqlCacheDependency) කියල සීන් එකක් තියෙනවා , එක පොඩ්ඩක් බලන්න හරියනවද කියල