https://www.nsbm.ac.lk/course/bache...in-web-and-mobile-application-development-vu/
මේ NSBM එකේ තියන Web Application ඩිග්රී එක හොඳයිද? Web application Dev. පැත්තට ආසයි. මේක තමා ඒක පැත්ත focus කර්ලා තියන එකම ඩිග්රී එක මන් හොයාගත්තු විදියට. මේකේ Course Content එහෙම හොඳද පිලිගැනීමක් තියෙයිද? ගියපු කෙනෙක් ඉන්නවනම් කියනවද කොච්චර කට්ටිය මේ ඩිග්රී ප්රෝග්රෑම් එකට සෙට් වෙනවද කියලා New intake එකකට පොඩි අදහසක් ගන්න්.