IT වැඩ්ඩෝ එන්ඩෝ...

Yasiru_R

Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    https://www.nsbm.ac.lk/course/bache...in-web-and-mobile-application-development-vu/
    මේ NSBM එකේ තියන Web Application ඩිග්‍රී එක හොඳයිද? Web application Dev. පැත්තට ආසයි. මේක තමා ඒක පැත්ත focus කර්ලා තියන එකම ඩිග්‍රී එක මන් හොයාගත්තු විදියට. මේකේ Course Content එහෙම හොඳද පිලිගැනීමක් තියෙයිද? ගියපු කෙනෙක් ඉන්නවනම් කියනවද කොච්චර කට්ටිය මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට සෙට් වෙනවද කියලා New intake එකකට පොඩි අදහසක් ගන්න්.
     
    • Like
    Reactions: kinkon

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    මොකට da web application degree හොයන්නේ. Software engineering degree එකක් කරපන්. web application dev ඇවිත් SE වල subset එකක්. උබ මොක කරත් overall SE knowledge එක ඕනේ.

    අනික degree එකෙන් උගන්වන දේවල් වලින් web app dev කරන්න හිතන් ඉන්නවා නම් ඕවා නොකර ඉන්න එක තමයි හොදම. ඔය degree program වල එහෙම ඇගිල්ලෙන් ඇනලා උගන්වන්නේ නැ. ගොඩක් වෙලාවට බේසික් ටික කියලා දෙනවා. ඒවා නම් ඉතින් youtube එකේ දවස් දෙකක් තුනක් හෙව්වා නම් ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ කෙලින්ම assignment එකක් දෙනවා උබලා අහලවත් නැති ඒවා කරන්න. ඒවා ඉතින් තනියෙම හොයාගෙන කරන්න තියෙන්නේ. එක නිසා තනියම ඉගෙනගන්න බැරි නම් කෙල වෙනවා.

    degree program වලින් IT වැඩකාරයෝ හැදෙන්නේ නැ. නිකන් certificate එකක් විතරයි degree එක. degree කරා කියලා developing පුළුවන් වෙන්නේ නැ.

    අනික තමයි දැන් web dev ආස හිතුනට උබට industry එකට ආවම ඕක වෙනස් වෙනවා. එළියේ ඉදන් බැලුවම පෙන්නේ SE කියන්නේ එක්කෝ Web එක්කෝ mobile එක්කෝ backend කියලා. ඇවිත්ම බලන්න තව සැහෙන්න පාත් තියෙනවා.

    degree එකක් පටන් ගන්න කලින්ම online ටික ටික කරන්න පටන් ගන්න.
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    https://www.nsbm.ac.lk/course/bache...in-web-and-mobile-application-development-vu/
    මේ NSBM එකේ තියන Web Application ඩිග්‍රී එක හොඳයිද? Web application Dev. පැත්තට ආසයි. මේක තමා ඒක පැත්ත focus කර්ලා තියන එකම ඩිග්‍රී එක මන් හොයාගත්තු විදියට. මේකේ Course Content එහෙම හොඳද පිලිගැනීමක් තියෙයිද? ගියපු කෙනෙක් ඉන්නවනම් කියනවද කොච්චර කට්ටිය මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට සෙට් වෙනවද කියලා New intake එකකට පොඩි අදහසක් ගන්න්.
    deparak hithapan NSBM yanna kalin ;)
     
    Yasiru_R

    Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    මොකට da web application degree හොයන්නේ. Software engineering degree එකක් කරපන්. web application dev ඇවිත් SE වල subset එකක්. උබ මොක කරත් overall SE knowledge එක ඕනේ.

    අනික degree එකෙන් උගන්වන දේවල් වලින් web app dev කරන්න හිතන් ඉන්නවා නම් ඕවා නොකර ඉන්න එක තමයි හොදම. ඔය degree program වල එහෙම ඇගිල්ලෙන් ඇනලා උගන්වන්නේ නැ. ගොඩක් වෙලාවට බේසික් ටික කියලා දෙනවා. ඒවා නම් ඉතින් youtube එකේ දවස් දෙකක් තුනක් හෙව්වා නම් ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ කෙලින්ම assignment එකක් දෙනවා උබලා අහලවත් නැති ඒවා කරන්න. ඒවා ඉතින් තනියෙම හොයාගෙන කරන්න තියෙන්නේ. එක නිසා තනියම ඉගෙනගන්න බැරි නම් කෙල වෙනවා.

    degree program වලින් IT වැඩකාරයෝ හැදෙන්නේ නැ. නිකන් certificate එකක් විතරයි degree එක. degree කරා කියලා developing පුළුවන් වෙන්නේ නැ.

    අනික තමයි දැන් web dev ආස හිතුනට උබට industry එකට ආවම ඕක වෙනස් වෙනවා. එළියේ ඉදන් බැලුවම පෙන්නේ SE කියන්නේ එක්කෝ Web එක්කෝ mobile එක්කෝ backend කියලා. ඇවිත්ම බලන්න තව සැහෙන්න පාත් තියෙනවා.

    degree එකක් පටන් ගන්න කලින්ම online ටික ටික කරන්න පටන් ගන්න.

    SE thama issellama karanna baluwe. mama dhekama balannam
    degree eken igenagenama web app dev. karanna newei mata degree eka oni mokada industrial piliganimak thiyanawa . ekai

    deparak hithapan NSBM yanna kalin ;)
    Ai machan ehema kiwwe poddak pahadili karanawanam.

    :mad:
    #nsbm-අවුරුදු-බුරිය-තෝරමු
    Can you explain this?
    sliit yaman
    SLIIT wala assignment henatama thiyanawalu ne. anith ewata wada hena godak. tikakwth nidahase inna ba kiyala kathawakuth ahala thiyanawa. hariyatama dhanne na ithin/ anika eke web app dev. special ekak na.
     
    Charitha_Raj

    Junior member
  • Oct 3, 2020
    58
    27
    18
    KDU naththn IIT thama SE degree ekak karanwa nm recommend karanna puluwn. Issara kale thibba tharam dn sliit eke IT echchara hari na kiyala hemoma kiyanwa. NSBM and NIBM nm theumak ma na IT degree ekakata
     
    • Like
    Reactions: Yasiru_R