IT වැඩ්ඩෝ වෙත .

modara

Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    IT වැඩ්ඩෝ වෙත .
    මචන්ලා මගේ HOT MAIL එකේ ONE DRIVE - FROZEN කරලා ,හැම තැනටම කරකවල බැලුව ඔපෙන් වෙන්නේ නැහැ උන් කියනවා US$ 99.99 ගන්න කියල , සල්ලි කොහිද බන් තාව කියනවා ලොකු FILE අයින් කරන්න කියල එත් යන්න බැහැ .......අනේ දන්නා සිංහලෙන් කොහොමද වැඩේ ගොඩ න්නේ කියා දීපල්ලා
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉතින් අයිටී උන් මොනා කරන්නද බන්. මයික්‍රොසොෆ්ට් ටෙක් සපොට් කොල් කරපන්. ඉන්දියන් උට්ටලා ආන්සර් කරන්නෙ හැබැයි.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    වන් ඩ්‍රයිව් එකේ ස්පේස් එක 5 ගිගා වල මිට අවරුදු කිහිපයකට කලින් ලිමිට් කලා. එත් ජනතාවගේ දැඩි විරෝදය මත, මයික්‍රොසොෆ්ට් පාලනය තීරණය කළා එක 15 ගිගා දක්වා ක්ලෙම් කරන්න වෙනම ලින්ක් එකක් දෙන්න සීමිත කාලෙකට. ඒ ලින්ක් එක ක්ලික් කල යන, ගිගා 15ක් හම්බ උනා .

    දැනට තියන ෆයිල්ස් ගිගා 5ත හෝ නියමිත සීමාවට වැඩි නම්, අලුත් ෆයිල් දාන්න දෙන්නේ නැ. රිමු කරන්න දෙනවා. සමහර විට අලුතින් මේල් එන්නෙත් නැති වෙයි ෆී ස්පේස් එක නැත්නම් :) උබට රිමු කරන්න පුළුවන්. සයිට් එකෙන් බැරි නම්, ෆෝන් එකට අප් එක ඉන්ස්ටෝල් කරලා රිමු කරපන්.
     
    සැම්සුන්ග් ප්‍රොමො එකට 15GB හම්බ උනා ටු ඉයර්ස් වලට.

    :(
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    සැම්සුන්ග් ප්‍රොමො එකට 15GB හම්බ උනා ටු ඉයර්ස් වලට.

    :(

    එව්වා මහා කෙරී වැඩ බ්‍රෝ. 2 ඉයර්ස් වලින් පස්සේ මොනා කරන්න ද බ්‍රෝ සබ්ක්රිප්ෂන් ගෙවන්න වෙනවා ස්පේස් එක්සිඩ් උනහම. මටත් තියනවා බ්‍රෝ ගුගල් වල 1 ටෙරා බයිට් , අවුරුදු දෙකකට. මේල් එක ආවට ක්ලෙම් කලේ නැ . මොනා කරන්නද බ්‍රෝ. මම ගුගල් වලින් බැලුවහම, පස්සේ උනත් ක්ලෙම් කරන්න පුළුවන් කතාවක් දැක්කා.:( අනේ මන්දා බ්‍රෝ ලයිෆ්ටයිම් දෙනවා නම් හොදයි බ්‍රෝ
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එව්වා මහා කෙරී වැඩ බ්‍රෝ. 2 ඉයර්ස් වලින් පස්සේ මොනා කරන්න ද බ්‍රෝ සබ්ක්රිප්ෂන් ගෙවන්න වෙනවා ස්පේස් එක්සිඩ් උනහම. මටත් තියනවා බ්‍රෝ ගුගල් වල 1 ටෙරා බයිට් , අවුරුදු දෙකකට. මේල් එක ආවට ක්ලෙම් කලේ නැ . මොනා කරන්නද බ්‍රෝ
    ඒ උනාට සිස් මම වන්ඩ්‍රයිව් වල යුස් කරලා තියෙන්නේ 20MB නේ.. පාස්පොට් කොපියක් විතරයි සිස් තියෙන්නේ එකේ.. ඇපොල් එකේ තමා ගොඩක් එව්වා තියෙන්නේ. mydrive.ch එකේ ඉස්සර දුන්නා අන්ලිමිටඩ්. ගිය අවුරුද්ද්දෙ 100MB වලට බැස්සා. මගේ ෆිල්ම් ගොඩක් නැති උනා. :(
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඒ උනාට සිස් මම වන්ඩ්‍රයිව් වල යුස් කරලා තියෙන්නේ 20MB නේ.. පාස්පොට් කොපියක් විතරයි සිස් තියෙන්නේ එකේ.. ඇපොල් එකේ තමා ගොඩක් එව්වා තියෙන්නේ. mydrive.ch එකේ ඉස්සර දුන්නා අන්ලිමිටඩ්. ගිය අවුරුද්ද්දෙ 100MB වලට බැස්සා. මගේ ෆිල්ම් ගොඩක් නැති උනා. :(

    :( කොහොමත් අන්ලිමිටඩ් දෙන්න බැ බ්‍රෝ. ක්ලව්ඩ් කාරයෝ හෙන ගේමක් දෙන්නේ. කොච්චර ක්වුඩ් කාරයෝ කොම්පැනි වහුවද පාඩුයි කියල බ්‍රෝ. පටන් ගන්නකොට දෙනවා අලියට පුක වෙන්න . අව්රුද්දක් දුවන්න බැ වහල දුවනවා. :no: හුජ්ජ විදිහට ෆී ස්පේස් දෙන එව්වා තමයි වැඩිකල් දුවන්නේ:)
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :( කොහොමත් අන්ලිමිටඩ් දෙන්න බැ බ්‍රෝ. ක්ලව්ඩ් කාරයෝ හෙන ගේමක් දෙන්නේ. කොච්චර ක්වුඩ් කාරයෝ කොම්පැනි වහුවද පාඩුයි කියල බ්‍රෝ. පටන් ගන්නකොට දෙනවා අලියට පුක වෙන්න . අව්රුද්දක් දුවන්න බැ වහල දුවනවා. :no: හුජ්ජ විදිහට ෆී ස්පේස් දෙන එව්වා තමයි වැඩිකල් දුවන්නේ:)
    යුටියුබ් ඩේලිමොසන් වගේ උන්ට කොහෙන්ද බන් ඔහොම ස්පෙස්.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    යුටියුබ් ඩේලිමොසන් වගේ උන්ට කොහෙන්ද බන් ඔහොම ස්පෙස්.

    උන් ad වලින් හම්බ කරනවා නේ බන් මිලියන බිලියන ගණන් . මෙව්වා ෆී දෙන්න යනවා නේ අලි ස්පේස්,
    ඉතින් අලුතින් උන් සල්ලි ගෙවල ගන්නෙත් නැ, කෙල වෙලා නට්පුක් වෙලා යනවා
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උන් ad වලින් හම්බ කරනවා නේ බන් මිලියන බිලියන ගණන් . මෙව්වා ෆී දෙන්න යනවා නේ අලි ස්පේස්,
    ඉතින් අලුතින් උන් සල්ලි ගෙවල ගන්නෙත් නැ, කෙල වෙලා නට්පුක් වෙලා යනවා
    උන්ට සල්ලි තිබ්බත් කොහෙද බන් ඔච්චර ඉඩකඩ. උන් අක්කර ගානට හාඩ් දානවද වතුවල