IT වැඩ වැඩි වීම

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,241
    5,077
    113
    Loading...
    අපේ බොසා වෙන කම්පැණි එකක Shares ගත්තා. වැඩි Shares බුවාගෙ කියලා කිව්වෙ. අලුතෙන් ගත්ත කම්පැණි එකේ IT පැත්ත වෙනම එක එකා ඇවිත් Troubleshooting කර කර දුවලා තියෙන්නෙ day today issues මෙච්චර කාලයක්. Company එකටම කියලා IT බුවෙක් ඉඳලා නැහැ.

    මට කියනවා අලුතෙන් ගත්ත ඒකත් බලන්න ඕනි මම ලු. වෙනම එකෙක් ගන්න බැහැලු ඒකට. දැනට අපේ Head Office එකයි, තව Branch එකකුයි බලන්නෙ. තනියම users ලා දැනට 25 ක් විතරයි, IT Section එකයි බලාගෙන, ඔක්කොම කරගෙන ඉන්නෙ IT පැත්තෙ.

    අලුතෙන් ගත්ත කම්පැණි එකේ Users ලා 10 ක් වගේ ඉන්නවලු. පරණ setup එකක්ලු Run වෙන්නෙ. Desktop එහෙම පරණ ඒවලු තියෙන්නෙ. Technology Update වෙලා නැහැ. ඉන්නෙත් අවුරුදු 20 විතර service තියෙන කට්ටියලු. ඒකෙත් හරියට IT පැත්ත setup කරගන්න ඕනිලු.

    මට කියනවා අලුත් කම්පැණි එකෙන්ලු Payment එක දෙන්නෙ ඒකෙ වැඩ වලට. මට මේ අරින්න හදන්නෙ. දෙපැත්තටම Use කරන්න හදන්නෙ මාව. මන් ඔලුව වන වන හිටියා. මොකුත් කිව්වෙ නැහැ. ඕක බාරගත්තා කියන්නෙ පට්ට වහක් වෙනවා. රු. 10000/= විතර දෙන්න වගේ කතා කරන්නෙ. ගාණක් කිව්වෙ නැහැ. මොකක් ද බන් මේකට කරන්න පුලුවන්?
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    mokuth karannabe... me dawas wala lokko washayen job eka karanna beri nam geadara palayan kiyana level ekak tiyenne
     
    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    අල්ලන් හිටපං ටික කාලෙකට..කොකටත් රෙඩි පිට හිටපං බොස් කැරියො ඔලුව අත ගාලා ටොක්ක අයින්නෙ ..
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Tell him your plate is already full .. if wanna put more food need larger plate .. that;s mean more salary more work ..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබෙ කොලිෆිකේෂන් මොනාද
    අවුරුදු කීයක් වැඩද ඔතන
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,241
    5,077
    113
    Loading...
    mokuth karannabe... me dawas wala lokko washayen job eka karanna beri nam geadara palayan kiyana level ekak tiyenne

    Ow. :rolleyes:

    අල්ලන් හිටපං ටික කාලෙකට..කොකටත් රෙඩි පිට හිටපං බොස් කැරියො ඔලුව අත ගාලා ටොක්ක අයින්නෙ ..

    :yes: Aniwa. Sochchamata wade ganna hadanne.

    Tell him your plate is already full .. if wanna put more food need larger plate .. that;s mean more salary more work ..

    Dan dena Salary eka nam wadi karanne na. Wenama gaanak denna katha kale aluthen gaththa eke wada tika karanawata. :dull: podi gaanak denna katha karai.

    උබෙ කොලිෆිකේෂන් මොනාද
    අවුරුදු කීයක් වැඩද ඔතන

    IT Dip + 5 Years Experience. 2 years wada methana.

    is 10,000 advance or bonus ?

    New company eken wenama gaanak denawa kiwwa eke wada karanawata. eka dan wada karana eke salary ekata sambandayak na. Dena gaana kiwwe na.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,118
    113
    අපේ බොසා වෙන කම්පැණි එකක Shares ගත්තා. වැඩි Shares බුවාගෙ කියලා කිව්වෙ. අලුතෙන් ගත්ත කම්පැණි එකේ IT පැත්ත වෙනම එක එකා ඇවිත් Troubleshooting කර කර දුවලා තියෙන්නෙ day today issues මෙච්චර කාලයක්. Company එකටම කියලා IT බුවෙක් ඉඳලා නැහැ.

    මට කියනවා අලුතෙන් ගත්ත ඒකත් බලන්න ඕනි මම ලු. වෙනම එකෙක් ගන්න බැහැලු ඒකට. දැනට අපේ Head Office එකයි, තව Branch එකකුයි බලන්නෙ. තනියම users ලා දැනට 25 ක් විතරයි, IT Section එකයි බලාගෙන, ඔක්කොම කරගෙන ඉන්නෙ IT පැත්තෙ.

    අලුතෙන් ගත්ත කම්පැණි එකේ Users ලා 10 ක් වගේ ඉන්නවලු. පරණ setup එකක්ලු Run වෙන්නෙ. Desktop එහෙම පරණ ඒවලු තියෙන්නෙ. Technology Update වෙලා නැහැ. ඉන්නෙත් අවුරුදු 20 විතර service තියෙන කට්ටියලු. ඒකෙත් හරියට IT පැත්ත setup කරගන්න ඕනිලු.

    මට කියනවා අලුත් කම්පැණි එකෙන්ලු Payment එක දෙන්නෙ ඒකෙ වැඩ වලට. මට මේ අරින්න හදන්නෙ. දෙපැත්තටම Use කරන්න හදන්නෙ මාව. මන් ඔලුව වන වන හිටියා. මොකුත් කිව්වෙ නැහැ. ඕක බාරගත්තා කියන්නෙ පට්ට වහක් වෙනවා. රු. 10000/= විතර දෙන්න වගේ කතා කරන්නෙ. ගාණක් කිව්වෙ නැහැ. මොකක් ද බන් මේකට කරන්න පුලුවන්?

    oka baraganin, tika kalekata passe podi ekekwa araganna widiyata katha karapan.. podi ekekwa recriut karala uba group IT manager weyan. eeta passe company dekema weda podi ekata deepan. Ethakota podi ekaa kiriye thread ekak damai "IT වැඩ වැඩි වීම" kiyala. Api uutath mokak hari reply ekak dannam.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,624
    1,897
    113
    Users la 30k ho 35k ne ban

    oya side eka gana danne nam naa echchara eeth mata hithenne 30k 35k mnage karanaa kiyanne podi gaanak ne samahara aya handdle karanne 100k vithara (mage yaaluwek uu ehemai mata kiuwe u usersla 100 handdle karanawa kiyala)
     
    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83

    oka baraganin, tika kalekata passe podi ekekwa araganna widiyata katha karapan.. podi ekekwa recriut karala uba group IT manager weyan. eeta passe company dekema weda podi ekata deepan. Ethakota podi ekaa kiriye thread ekak damai "IT වැඩ වැඩි වීම" kiyala. Api uutath mokak hari reply ekak dannam.

    :rofl::rofl:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන් උබ කිසිම නෙගටිව් දෙයක් කියන්න තියා පෙන්නන්නවත් යන්න එපා.

    දෙන ගානක් අරන් ශේප් එකේ කම්පැනි දෙකේම වැඩ කරන් පලයන්.

    උබට තාම තියෙන්නේ IT Diploma එකක් විතරක් නිසා උබට ඔයිට වඩා හොද ජොබ් එකකට යන්න අමාරු බව බොසා දන්නවා. ඒකම නේද උබට ඩිමාන්ඩ් කරන්නත් බැරි?

    ඉතින් දැන්වත් අනුන්ගෙ ගෑනුන්ගෙ පුකවල් මතක් කරගෙන දවසට හත් අට පාර අතේ ගහන එක අඩු කරලා උබේ ස්කිල්ස්, කොලිෆිකේශන් හදා ගනින්. :yes:
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    Ow. :rolleyes:

    :yes: Aniwa. Sochchamata wade ganna hadanne.

    Dan dena Salary eka nam wadi karanne na. Wenama gaanak denna katha kale aluthen gaththa eke wada tika karanawata. :dull: podi gaanak denna katha karai.

    IT Dip + 5 Years Experience. 2 years wada methana.

    New company eken wenama gaanak denawa kiwwa eke wada karanawata. eka dan wada karana eke salary ekata sambandayak na. Dena gaana kiwwe na.

    මොකද්ද බන් Dip එක?
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,592
    944
    113
    No Place
    5yrs ekka dip eka nam madi mchn me mcsa ccna linux, network admin sys admin certification karapan tawa wela kanne natuwa katta tama mul tike salli walin ube future eka hadapan danata kiyak witara hambenawada digatama 10 wadi wenawa nam eken kanne bonne natuwa certification karapan dan kale job hoyannat poddak amaru nisa puluwan ikmntama
    mn patan gatte mobile phone shop ekakin ccna clz yana gaman ada associate systems eng working xp 5yrs
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    hariyata info diyan

    info madi 10000 denne mokada ?

    ube salary komada ? full info tikak diyan

    mama usersla 250 withara handle karanne ban 4 companies mata inne ekek help ekata

    user la 300 wage... pc 275k wage... branch 50+ dennai ban inne... :baffled::baffled:

    onna apita wena weda
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Users la 30k ho 35k ne ban

    oya side eka gana danne nam naa echchara eeth mata hithenne 30k 35k mnage karanaa kiyanne podi gaanak ne samahara aya handdle karanne 100k vithara (mage yaaluwek uu ehemai mata kiuwe u usersla 100 handdle karanawa kiyala)
    Parana PC, OS ehema thiyanakota amaruyi bn. Nitharama leda enawa. Epa wenawa.

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මට මේ සමාන දෙයක් උනා දැන් අවුරුදු ගානකට කලින්..
    මම කටුනායක සෝන් එකේ ෆැක්ට්‍රි එකක සිස්ටම් ඇඩ්මින් ඉන්න කොට උන් වෙන සෝන් එකකත් ෆැක්ට්‍රි එකක් ගත්තා,මාත් එක්කම ගිහිල්ලා ඒ සිස්ටම්, සීසීටීවී, ඇටෙන්ඩන්ස් සිස්ටම් වගේ දේවල් බැලුවා..
    මට කිව්වා මීටින් එකක් තියලා කම්පනි එකේ අයිටී හෙඩ් විදියට ඔයාට තමයි අලුත් එකෙත් රෙස්පොන්සිබිලිටි එක බාරදෙන්නේ කියලා, මම කෙලින්ම කිව්වා මම වැඩට ආවෙ සහ ඇග්‍රිමන්ට් එකෙන් එකඟ උනේ කටුනායක වැඩ කරන්න ඒ නිසා වෙන ෆැක්ට්‍රි එකක් බලන්න බැහැ කියලා, උන් ඊට පස්සෙ කිව්වා එහෙට වෙන එකෙක් ගන්නම් ඌව ටිකක් ට්‍රේන් කරන්න,ඌ ගැන බලන්න, රිමෝට්ලි උදව් කරන්න කියලා මට පොඩි බෙනිෆිට් ටිකක් දුන්නා, මම ඒකට එකඟ උනා, ප්‍රශ්නෙ ඉවරයි