SLIIT එකේ උපාධිය කරපු අපේ අයියත් දැන් රස්සාවක් කරන්නේ IT වලට කිසිම සම්බන්ධයක් නැති ක්ශේත්‍රයක...

Last edited:

Oka mokaddy ban, Bakary cource ekak karapu mama me IT Executive kenek widiyata job ekak karanneSLIIT එකේ උපාධිය කරපු අපේ අයියත් දැන් රස්සාවක් කරන්නේ IT වලට කිසිම සම්බන්ධයක් නැති ක්ශේත්‍රයක...![]()
ඒක තමයි මාත් මේ පූල් එකක් දාලා හොයන්නේ ..aththtama IT industry eka kela wealada?

ජොබ් නැති වෙලා නෙමෙයි . Graduates ලා වැඩි වෙලා saturate වෙලාSLIIT එකේ උපාධිය කරපු අපේ අයියත් දැන් රස්සාවක් කරන්නේ IT වලට කිසිම සම්බන්ධයක් නැති ක්ශේත්‍රයක...![]()
අලුතෙන් අයිටී ජොබ් වේකන්සි හැදෙන එක තමයි ගොඩක්ම අඩුවෙලා තියෙන්නේ. වෙන රටවල්වලත් තියන සීන් එකක් ඕක. ඉස්සරනම් අයිටී වලට ලේසියෙන්ම විසා ගන්න පුළුවන්. දැන් එහෙම බැහැ.
දැන් අයිටී ඉන්ඩස්ට්‍රි එක සැචුරේටඩ් වේගෙනවගේ යන්නේ. ඕකට ඉස්සරහට AI වල බලපෑමත් ආවම ගොඩක් ජොබ් අඩුවෙයි.
jobs thiyenawa ban.SLIIT එකේ උපාධිය කරපු අපේ අයියත් දැන් රස්සාවක් කරන්නේ IT වලට කිසිම සම්බන්ධයක් නැති ක්ශේත්‍රයක...![]()
එහෙම සීන් එකක්ද ?ජොබ් නැති වෙලා නෙමෙයි . Graduates ලා වැඩි වෙලා saturate වෙලා

job thiyenawa degree thibbatta kisima project ekakk karala nehe. ekiyanne skill ekakk naha. ookai aththaජොබ් නැති වෙලා නෙමෙයි . Graduates ලා වැඩි වෙලා saturate වෙලා