IT සහ Software Engineering jobs දැනටමත් නැතිවීගෙන යනවයි කියලා ලොකු රාවයක් යනවා..මේක ඇත්තක්ද ?

IT සහ Software Engineering jobs දැනටමත් නැතිවීගෙන යනවයි කියලා ලොකු රාවයක් යනවා..මේක ඇත්තක්ද ?

  • Total voters
    122

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    හෙලෝ වර්ල්ඩ් ටයිප් කරගත්ත පලියට ලින්කඩින් එකේ පයිතන් එක්ස්පර්ට් කෑල්ල අලවගත්ත එවුන්ට නම් ජොබ්ස් නැති වෙයි🤡
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    926
    1,138
    93
    SLIIT එකේ උපාධිය කරපු අපේ අයියත් දැන් රස්සාවක් කරන්නේ IT වලට කිසිම සම්බන්ධයක් නැති ක්ශේත්‍රයක...:(
    Oka mokaddy ban, Bakary cource ekak karapu mama me IT Executive kenek widiyata job ekak karanne
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    අලුතෙන් අයිටී ජොබ් වේකන්සි හැදෙන එක තමයි ගොඩක්ම අඩුවෙලා තියෙන්නේ. වෙන රටවල්වලත් තියන සීන් එකක් ඕක. ඉස්සරනම් අයිටී වලට ලේසියෙන්ම විසා ගන්න පුළුවන්. දැන් එහෙම බැහැ.
    දැන් අයිටී ඉන්ඩස්ට්‍රි එක සැචුරේටඩ් වේගෙනවගේ යන්නේ. ඕකට ඉස්සරහට AI වල බලපෑමත් ආවම ගොඩක් ජොබ් අඩුවෙයි.
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    මේක නම් මොක්කු හරි plant කරපු මතයක් වගේ දැන්, හැම එකාම කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව රැල්ලට වගේ කියනව, යකෝ IT වලත්, එක එක subjects domain කොච්චර තියෙනවද?
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    ලංකාවෙ තත්වෙ ගැන:
    කොහ්මත් දැන් ඉස්සර වගේ නෙමෙ competetion එක වැඩී. IT/SE කලා කියල නිකන් අතට ජොබ් එක හම්බෙන්නෙ නෑ.
    වෙනම ත්‍රේඩ් එකකත් තිබ්බෙ final year project එකත් outsource කරල කරන්නෙ කියල. ඉතින් උන්ට ඉන්ටෙර්වීව් එකක්ට ගිහින් පාස් වෙන්න හිතන්නවත් බෑ අහන ප්‍රශ්න වලට. නමට SE. එච්චරයි.

    ලෝකෙ ගැන:
    කොහොමත් අලුතින් ජොබ් එන්නෙ නෑ. ගොඩක් layoff යනව.
    වෙනදා මාසෙකට farewell 3-4ක් තියනව companies වල. දැන් හෙන අඩුයි. කට්ටිය බයයි මාරු වෙන්න. මොකද ජොබ් අඩු නිසා.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,901
    113
    🤍
    oka mokadda me year eke anthimata ford ranger ekakk genna koti 2k hoynna master plan eka ghn gman inne ...... esa company wala higana padi on na .

    Ford Raptor GIF by COBB Tuning
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    SLIIT එකේ උපාධිය කරපු අපේ අයියත් දැන් රස්සාවක් කරන්නේ IT වලට කිසිම සම්බන්ධයක් නැති ක්ශේත්‍රයක...:(
    ජොබ් නැති වෙලා නෙමෙයි . Graduates ලා වැඩි වෙලා saturate වෙලා
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අලුතෙන් අයිටී ජොබ් වේකන්සි හැදෙන එක තමයි ගොඩක්ම අඩුවෙලා තියෙන්නේ. වෙන රටවල්වලත් තියන සීන් එකක් ඕක. ඉස්සරනම් අයිටී වලට ලේසියෙන්ම විසා ගන්න පුළුවන්. දැන් එහෙම බැහැ.
    දැන් අයිටී ඉන්ඩස්ට්‍රි එක සැචුරේටඩ් වේගෙනවගේ යන්නේ. ඕකට ඉස්සරහට AI වල බලපෑමත් ආවම ගොඩක් ජොබ් අඩුවෙයි.
    :oops: :oops: :oops: