IT සේවා - Cheap වෙන්න එපා!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    IT සේවා - Cheap වෙන්න එපා!

    මේ කොල්ලා කියන කතාවෙ ලොකු ඇත්තක් තියෙනවා. මුලු වීඩියෝ එකම බලලා ගන්න ඕන දේ ගනිල්ලා. මේක ග්‍රැෆික් ඩිසයිනර්ස්ලට විතරක් නෙමෙයි අනික් හැම IT සම්බන්ද සර්විස් එකකටම අදාලයි.