G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කොල්ලනේ ඊයෙ රෑ ඇනබෙල් බැලුව අද IT එක බලන්න කියල ඉන්නෙ උඹලට කොහෙද මෙහෙම ආතල්:lol::P(scurvy Style).තව කවුද බලන්න ඉන්නෙ??
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    කොල්ලනේ ඊයෙ රෑ ඇනබෙල් බැලුව අද IT එක බලන්න කියල ඉන්නෙ උඹලට කොහෙද මෙහෙම ආතල්:lol::P(scurvy Style).තව කවුද බලන්න ඉන්නෙ??

    uge widiyata balanna nam Shiraz wine nui, Pastai, amu kukul mas tikakui one :dull: :P
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    oya dekama eka dawase baluwa bn

    Ela
    11.gif
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඌ ඉතින් මුලින් පොත කියෝලනෙ මූවි එක බලන්නෙ.Classic God:P

    මං බැලුවෙ මූ කියෝනවනං පූසන්ටත් ආස එකේ street cat named bob ව කියවන්න කියන්න :) හැබැයි ඉතිං හොඳවයිං එකක් අහගන්න වෙනව :sorry:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මං බැලුවෙ මූ කියෝනවනං පූසන්ටත් ආස එකේ street cat named bob ව කියවන්න කියන්න :) හැබැයි ඉතිං හොඳවයිං එකක් අහගන්න වෙනව :sorry:

    මමත් ආසයි බන් පූසොන්ට.ඒ පොතේ මූවි එකක් තියෙනවද??:)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මමත් ආසයි බන් පූසොන්ට.ඒ පොතේ මූවි එකක් තියෙනවද??:)

    ඔව් බැලුවෙ නැද්ද ? :shocked: A street cat named bob බලපං පට්ට :D

    Ow pons- issara Oz inna kaale.

    god පූසන්ට ආස නිසා a street cat named bob බලන්න :yes: පොතත් කියවල බලන්න ලස්සනයි :)
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔව් බැලුවෙ නැද්ද ? :shocked: A street cat named bob බලපං පට්ට :D

    god පූසන්ට ආස නිසා a street cat named bob බලන්න :yes: පොතත් කියවල බලන්න ලස්සනයි :)
    Thanx for the suggestion bro!!
    :P:yes: