it audit කරන අය මේක දන්නවා whistleblowing policy කියන්නේ මොකක්ද
hirugalbandara Well-known member Sep 24, 2014 3,705 1,980 113 සිරිකොත Feb 22, 2018 #1 it audit කරන අය මේක දන්නවා whistleblowing policy කියන්නේ මොකක්ද
vidura99 Well-known member Oct 16, 2009 14,322 1,367 113 Colombo Feb 22, 2018 #2 reporting by employees of suspected misconduct, illegal acts about violation about company regulations or policies
reporting by employees of suspected misconduct, illegal acts about violation about company regulations or policies
hirugalbandara Well-known member Sep 24, 2014 3,705 1,980 113 සිරිකොත Feb 22, 2018 #3 Iron Monger said: bump Click to expand... vidura99 said: reporting by employees of suspected misconduct, illegal acts about violation about company regulations or policies Click to expand... thern ne ban thans
Iron Monger said: bump Click to expand... vidura99 said: reporting by employees of suspected misconduct, illegal acts about violation about company regulations or policies Click to expand... thern ne ban thans
LOL_SEEN Member Jul 21, 2016 8,279 712 0 Feb 22, 2018 #4 vidura99 said: reporting by employees of suspected misconduct, illegal acts about violation about company regulations or policies Click to expand... translated by Google සැක කටයුතු විෂමාචාරයන්, නීති විරෝධී ක්රියාවන් හෝ සභාව තුළ ක්රියා කිරීමට අසමත් වූ සේවකයින් විසින් වාර්තා කිරීම. මෙම ප්රතිපත්තියේ අරමුණ වන්නේ සේවකයින්ගේ සහ අනෙකුත් අයගේ අවධානය යොමු කිරීම සඳහා වන ක්රියාමාර්ග ගැන කිසියම් පාර්ශ්වයක් සම්බන්ධයෙන් බරපතල කනස්සල්ලක් ඇති කිරීමයි
vidura99 said: reporting by employees of suspected misconduct, illegal acts about violation about company regulations or policies Click to expand... translated by Google සැක කටයුතු විෂමාචාරයන්, නීති විරෝධී ක්රියාවන් හෝ සභාව තුළ ක්රියා කිරීමට අසමත් වූ සේවකයින් විසින් වාර්තා කිරීම. මෙම ප්රතිපත්තියේ අරමුණ වන්නේ සේවකයින්ගේ සහ අනෙකුත් අයගේ අවධානය යොමු කිරීම සඳහා වන ක්රියාමාර්ග ගැන කිසියම් පාර්ශ්වයක් සම්බන්ධයෙන් බරපතල කනස්සල්ලක් ඇති කිරීමයි
deepwater Well-known member Aug 14, 2015 854 492 63 Feb 22, 2018 #5 සේවකයන් විසින්ම ආයතනය අභ්‍යන්තරයේ වෙන වරදක් පිටස්තර හෝ අභ්‍යන්තර පාර්ශවයකට දැනුවන් කිරීම පැමිණිලි කිරිඉම. හොදම උදාහරණය තමා snowden. හැබැයි පොර against උනේ amarican government එකේ වැරැද්දකට, ඒක පොර රටේ ජනතාවට කිව්වා, ඉතින් දැන් පොර පස්සේ පන්නවා උන්.
සේවකයන් විසින්ම ආයතනය අභ්‍යන්තරයේ වෙන වරදක් පිටස්තර හෝ අභ්‍යන්තර පාර්ශවයකට දැනුවන් කිරීම පැමිණිලි කිරිඉම. හොදම උදාහරණය තමා snowden. හැබැයි පොර against උනේ amarican government එකේ වැරැද්දකට, ඒක පොර රටේ ජනතාවට කිව්වා, ඉතින් දැන් පොර පස්සේ පන්නවා උන්.