Octopus Bi මෙන්න මේ කොම්පැනිය ගැන දන්නවාද උබලා ? - salaray කොහොමද ? Industry average? Or above average? - work culture / work life balance කොහොමද ? දැනට මතක් වෙනනේ ඔය ප්‍රශ්න ටික තමයි. තව උබල දන්න හොද නරක තියෙනව නම් කොටාගෙන යන්න