IT / Computer science related MSc program?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    IT / Computer science related MSc program මොනවද තියෙන්නේ?
    මම UCSC MSc in Computer science දැම්ම එක sure නෑ පාස් වෙයිද කියල (Exam pass, ඉන්ටෙර්විව් තිබ්බ).
    පිළිගැනීම තියෙන, Uni එකක Lecture කෙනෙක් වෙන්න පුළුවන්
    Software side උනත් හොදයි

    ස්තුති
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    කුරුණෑගල පරිගණක අධ්‍යාපනය ලබා දෙන තැන්වල බැලුවේ නැද්ද?