Chat GPT අනාගතය සහ රැකියා

Sasindu Nimsara

Well-known member
  • Oct 27, 2021
    336
    289
    63
    මම හිතනවා ඔයාලා මේක ගැන දැනුවත් ඇති කියලා.https://chat.openai.com/chat
    මේකෙන් කලින් බැරි වේලා තිබ්බ programming side එකට සැළකිය යුතු බලපෑමක් වෙලා තියෙනවා.මේ යන විදිහට තව අවුරුදු පහකින් දහයකින් වගේ software engineering වගේ IT related jobs වලට බලපෑමක් ඇතිවෙයිද?බලපෑමක් ඇතිවෙනවනම් කොයි වගේ බලපෑමක් ඇති වෙයිද?software engineering වගේ side වලට තියෙන demand එක අඩුවෙයිද?ඒ කිව්වෙ ඉල්ලුම අඩු හින්දා salary එහෙම අඩුවෙයිද?ඔයගොල්ලොන්ට මේ සම්බන්දව තියෙන අදහස් මොනාද?තව ඒකට සූදානම් වෙන්න මොනවද කරන්න ඕනි?
     
    sella katharagama

    Junior member
  • Dec 15, 2022
    35
    65
    18
    ලොකු බලපෑමක් වෙනවා. කෙලින්ම අමුවෙන් ගහලා ගන්න ගියොත් වැඩක් වෙන්නේ නැහැ. හැබැයි තමං ගාව අදහසක් තියෙනවා නම් ඒක 4 ගුණයක් වගේ හොදට ලියා ගන්න පුළුවන්. කොඩින් ගැන නම් දන්නේ නැහැ
     
    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    336
    289
    63
    ලොකු බලපෑමක් වෙනවා. කෙලින්ම අමුවෙන් ගහලා ගන්න ගියොත් වැඩක් වෙන්නේ නැහැ. හැබැයි තමං ගාව අදහසක් තියෙනවා නම් ඒක 4 ගුණයක් වගේ හොදට ලියා ගන්න පුළුවන්. කොඩින් ගැන නම් දන්නේ නැහැ
    🤐🤐😮😮
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මම හිතනවා ඔයාලා මේක ගැන දැනුවත් ඇති කියලා.https://chat.openai.com/chat
    මේකෙන් කලින් බැරි වේලා තිබ්බ programming side එකට සැළකිය යුතු බලපෑමක් වෙලා තියෙනවා.මේ යන විදිහට තව අවුරුදු පහකින් දහයකින් වගේ software engineering වගේ IT related jobs වලට බලපෑමක් ඇතිවෙයිද?බලපෑමක් ඇතිවෙනවනම් කොයි වගේ බලපෑමක් ඇති වෙයිද?software engineering වගේ side වලට තියෙන demand එක අඩුවෙයිද?ඒ කිව්වෙ ඉල්ලුම අඩු හින්දා salary එහෙම අඩුවෙයිද?ඔයගොල්ලොන්ට මේ සම්බන්දව තියෙන අදහස් මොනාද?තව ඒකට සූදානම් වෙන්න මොනවද කරන්න ඕනි?

    terminator2-judgement-day.gif

    කරන්න දෙයක් නෑ
    මිනිස්සුන්ගෙන් වැඩක් නෑ 😋
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,387
    113
    මම හිතනවා ඔයාලා මේක ගැන දැනුවත් ඇති කියලා.https://chat.openai.com/chat
    මේකෙන් කලින් බැරි වේලා තිබ්බ programming side එකට සැළකිය යුතු බලපෑමක් වෙලා තියෙනවා.මේ යන විදිහට තව අවුරුදු පහකින් දහයකින් වගේ software engineering වගේ IT related jobs වලට බලපෑමක් ඇතිවෙයිද?බලපෑමක් ඇතිවෙනවනම් කොයි වගේ බලපෑමක් ඇති වෙයිද?software engineering වගේ side වලට තියෙන demand එක අඩුවෙයිද?ඒ කිව්වෙ ඉල්ලුම අඩු හින්දා salary එහෙම අඩුවෙයිද?ඔයගොල්ලොන්ට මේ සම්බන්දව තියෙන අදහස් මොනාද?තව ඒකට සූදානම් වෙන්න මොනවද කරන්න ඕනි?
    Loku balapamak tiyenwa, issarahata wada aduwei kohomath. Digital art karana ewanta danatama shot eka hambela tiynne. Artstation site ekata giyama balanna puluwan kochchara effect welada kiyala. Graphic, Music, Video, 3D hama ekatama dan AI tiywna. issarahata thawa mona weida dan naa.
     
    • Sad
    Reactions: Sasindu Nimsara