IT course එකක් ගැන විස්තර අවශ්‍යයි...
මචන්ලා මට උබලගෙන් උපදෙස් ටිකක් ඕනි. මම මචන් මේ වෙනකොට CMA සහ Business Admin External - J'pura Degree එක කරන ගමන් ඉන්නෙ. ඒ වගේම මේ වෙනකොට රජයේ රැකියාවක් කරනවා. Management Assistant තමයි post එක. මචන්ලා මම IT පැත්තෙන් ලොකුවට මුකුත් කරලම නෑ. O/L ඉවර වුනාට පස්සෙ මාස 06 ක IT Diploma එකක් විතරයි කරලා තියෙන්නෙ. මට IT පැත්තෙන් මොකක් හරි course එකක් කරන්න ඕනි. මට යාලුවෙක් කිව්වා මම ඉගෙන ගන්න field එකයි job එකටයි දෙකටම ප්‍රයෝජනයක් වෙන්න office package එක කරලා ඊට පස්සෙ Advanced Excel තියෙන course එකක් කරන්න කියලා. මොකද මට word, excel එහෙම එච්චරම හොඳට බෑ. සිංහල typing එහෙමත් බෑ.
ඉතින් මට මේ ගැන ඔයාලගෙ අදහස් ඕනි. ඒ වගේම Advanced Excel කරන්න පුලුවන් තැනක් ගැනත් විස්තර එහෙමත් ඕනි.