මචන්ලා ඔන්න මට A/L ඉවරා...යි. හිතට පුදුම සැනසීමක් දන්නේ මචන්ලා..
මචන්ලා මං අවේ උබලගෙන් පොඩි දෙයක් අහගන්න..
දැන් නිකන් ගෙදරට වෙලා ඉදල හරි යන් නෑ නේ, මොනවා හරි course ටිකක් කරන්න ඕනේ..
අපේ අම්ම කියනවා වගේ පැය 24 මේ ලැප් එකේ එල්ලිලා හිටියට IT ගැන යමක් කමක් දන්නවා උනාට වැඩක් නෑ නේ certificate නැතිව.. 
ඉතින් මගේ ආසාව තියෙන්නේ Networking and programming හොදට ඉගෙන ගන්න..
Programming නම් C# ඉගෙන ගන්න කියල ඉන්නේ.. එත් මං දැන් නෑ බං මේවට හොද courses අනන් මනං.. Kandy පැත්තේ ඉන්න අපේ කොල්ලෝ ටික කියන්න බලන්න C# ඉගෙන ගන්න හොද places ටිකක්.. Networking නම් Winsys අනම් මනම් තැන තියනවා.. එත් මං දන් නෑ කරන්න ඕනේ මොන course එකද කියල.. Cisco කියයි.. CCNA කියයි..
මේවට ඕනේ මුලික සුදුසුකම් නම් තියනවා.. (කියල හිතනවා..) IT security ගැනත් යමක් කමක් දන්නවා.. දන්නා අය පුලුවන් විදිහට උදව්වක් කරන්න..