IT Degree හෙල්ප්

cala94

Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    මචන්ලා.
    මම මේ පාර A/L කරේ, maths වලින්.

    මට දැනගන්න ඕනේ A/L රිසාල්ට් එකෙන් IT පැත්තෙන් government uni එකකට ගිහින් ගන්න පුලුවන් හොද degree මොනවද කියලා..

    මොනවගේ result එකක්ද(z score) degree එක ගන්න ඕනෙ වෙන්නෙ කියල.

    දන්නෙ නැත්තන් bump එකක්වත් දාගෙන යන්න.
    :):)
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    IT හරියට කලොත් ජොබ්ස් නැති වෙන්නෙ නැ මචන්.හරි පාත් එක ඩිසයිඩ් කරලා වැඩෙට බහින්න.
    EX : You need to be a DEv, QA,Network Admin,DBA, SYs Admin.

    All The Best Bro !
     

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    IT හරියට කලොත් ජොබ්ස් නැති වෙන්නෙ නැ මචන්.හරි පාත් එක ඩිසයිඩ් කරලා වැඩෙට බහින්න.
    EX : You need to be a DEv, QA,Network Admin,DBA, SYs Admin.

    All The Best Bro !

    තෑන්ක්ස් මචන්.. :):)
    මම තාම එච්චර දුර මේ සබ්ජෙක්ට් එක ගැන හිතල නෑ.
    thanks for the info