මචන් මම IT side එකෙන් Degree එකක් කරන්න හිතන් ඉන්නේ. දන්න කෙනෙක් මට හොද Degree එකක් කියපන්කො. කරන හොද place එකක් . ඉසරහට වැදගත් වෙඉ කියල හිතෙන එකක්. IT කිව්වම වගේ Networking, Software Developing, වගේ ඒවා විතරක් තින ඒවා උනත් කමක් නෑ. JOB එහෙම හොයා ගන්න පුළුවන්. ලොකු උදව්වක්
