මචන්ලා මට ලොකු උදව්වක් ඕනි 
,මට කියනවද MIS(management information system) Degree එකද CS(computer science)degree එකද වැඩිය හොද ?,මම higher diploma කලා දැන් degree එක තෝරාගන්න ඕනි . මට මේකට help එකක් ඕනි ......
මොකද්ද දැන් වැඩිය MARKET ?
මොකද්ද කරන්න ලේසි ?
MIS COURSE CONTENT
01. Formal Foundation
02. Data Structures and Algorithms
03. Software Engineering Project I
04. Networks and Internet Systems
05. Operating Systems
06. Enterprise, Innovation & Entre
07. Distributed Systems
08. Data Mining
09. Information Systems ( SQL Programming)
10. Object-Oriented Design
11. Security
12. Software Engineering Project II
HELP ME................
BUMP එකක් වත් දීලා යන්න .. ගොඩක් පින්


,මට කියනවද MIS(management information system) Degree එකද CS(computer science)degree එකද වැඩිය හොද ?,මම higher diploma කලා දැන් degree එක තෝරාගන්න ඕනි . මට මේකට help එකක් ඕනි ......මොකද්ද දැන් වැඩිය MARKET ?

මොකද්ද කරන්න ලේසි ?

MIS COURSE CONTENT
- Database and Information Resource Management
- Project Management
- e-Commerce Infrastructure
- Management of Information Systems
- Management Support Systems
- Accounting
- Business Policy
- Marketing Management
- Management of e-Commerce Strategy and Operations
- Information System Development and Implementation
- Management of Organizations
- Information Systems Applications
01. Formal Foundation
02. Data Structures and Algorithms
03. Software Engineering Project I
04. Networks and Internet Systems
05. Operating Systems
06. Enterprise, Innovation & Entre
07. Distributed Systems
08. Data Mining
09. Information Systems ( SQL Programming)
10. Object-Oriented Design
11. Security
12. Software Engineering Project II
HELP ME................
BUMP එකක් වත් දීලා යන්න .. ගොඩක් පින්









