IT Degrees එකක් කරන්න NSBM හොදද?

Alexander2007

Member
Feb 26, 2015
103
7
0
Planet Earth
IT Degrees එකක් කරන්න NSBM හොදද?

:rolleyes:

මන් IT Degree එකක් කරන්න හිතාගෙන ඉන්නෙ NSBM එකේ. NSBM එක කොහොමද? එකේ degrees කරාට පස්සෙ job market එක කොහොමද එකේ graduates ලාට ?
මන් කරන්න හිතාගෙන ඉන්නෙ ඒකෙ තියන Bsc in Computer Networks degree එක. එකට jobs කොහොමද කියල දන්නවාද? Salaries එහෙම?
තව එකේම තියනවා BSc in Computer Security and BSc in Software Engineering. ඒවා හොදයි ද Computer Networks ට වඩා ?
 
shan071

Member
Jul 29, 2008
39
8
0
Don't choose just because it's closer to your home..... Do some research first then decide. I recommended SLIIT.
 
Alexander2007

Member
Feb 26, 2015
103
7
0
Planet Earth
Don't choose just because it's closer to your home..... Do some research first then decide. I recommended SLIIT.

No man, it's not like that. some people said NSBM is also good. SLIIT and NSBM are both OK.

Anddd

thatz why I asked from you guys, if u know .. whether NSBM is good ... because I don't know :)

SO anyone who can help me here ? :D
 
aliman

Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    im a 2nd year student from nsbm, and my degree is com. Security,

    NSBM is good man had some issues with them because they are new and we are their second batch, now it's solved,

    btw south asias biggest uni is NSBM opening is on 2015/dec so join soon because it has more resources than sliit .
     
    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    හෝමාගම NSBM එක දෙසැම්බර් open කරන්න ඉන්නේ. ඉතින් NSBM එක ලංකාවේ හොඳම private university එක වෙනවා SLIIT එකටත් වඩා.
     
    Alexander2007

    Member
    Feb 26, 2015
    103
    7
    0
    Planet Earth
    im a 2nd year student from nsbm, and my degree is com. Security,

    NSBM is good man had some issues with them because they are new and we are their second batch, now it's solved,

    btw south asias biggest uni is NSBM opening is on 2015/dec so join soon because it has more resources than sliit .

    Machan Computer securit degree ekta kohomada jobs ehema kankawe ? salaries ehema dannawada?
    samanyen cuorse ekata keedenek witaa innawada?
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    NSBM SE degree eke nam structure eka hodai. CS eka nam karanna epa

    Nikam karanawata degree karana kenek nam NSBM eke IT degrees shape.
    SE, Job market, Mewa gana hithala karanawa nam SLIIT APIIT IIT wage yanna.

    NSBM managment degrees patta. IT karanna epa kiyala thamai mama nam kiyanne.

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    machan NSBM hodai.. onna mama Degree ekath gaththa Feb 8 wenida.. management walin.. NSBM 1 computing side 1th hodai management wagema.. a nisa NSBM 1ta palayan...
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    Machan Computer securit degree ekta kohomada jobs ehema kankawe ? salaries ehema dannawada?
    samanyen cuorse ekata keedenek witaa innawada?

    Mcn apiwa gaddima kiwwa job adui security ayata lankawe trc eken nam awith illanawa anith ewa nam sadda na, kiwwa apita jobs pitaratin qla. anika tawa deyak apitt eka nam patta et slitt eke certificate eka denne mama danna wdyta sliit qla et nsbm eke eka plymouth ekenma enawa.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    NSBM kiyanne NIBM da ? kalekata kalin NINM karapu mage yaluwo nam ekekwath IT field eke nah... :P un anatha sonnayo wage eka eka gubbayam wala...matath field ekedi NIBM ekekwath hmbuwela nathi tharam :D
    NSBM gena nam nodanimi :)
     
    jkil

    Member
    Mar 2, 2015
    14
    1
    0
    mama nan kiyanne ubata puluwan nan IIT palayan mokada unge internship eka patta company ekaka set wenawa wso2,IFS,MIT wage.mama nan sliit kale.dan mamath oya company thunen ekaka thamai inne.eth methanata enna mama tikak katta kaawa.IIT kala nan degree ekath UK ekak and internship set wenawa honda company ekaka.anyway i'll recommend IIT,SLIIT,APIIT than NIBM/NSBM.nibm karapu godak un mama dannawa un inne technical side eke nemei.business side eke.ubata IT wala business side ekata yanna ona nan nibm awulak naha.eth SE side ekata yanna ona nan mama kiyapu 3n ekaka karapan.SLIIT eka ela.eth dan yana widiyata un godak salli passe yanawa.unge hospitality ekakuth patan aran ekath promote karanne sliit kiyala chater wade eka nan:angry:
     
    • Like
    Reactions: ^Buddhika^

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචන් කැම්පස් එකක තියෙන fancy life එකෙන්වත් ,ඒකෙ තියෙන බිල්ඩින් ගානින්වත් සහ ඒක අනාගතයේදී කරන්න යන ආයෝජනවත් පදනම් කරගෙන උබ අවුරුදු හතරක් කැපකරල කරන්න යන Degree එක තීරනය කරන්න එපා :no::no: .Degree එකක් කරන්න යද්දී මුලින්ම බලපන් උබට ඒ ගාන affordable ද කියල මොකද සමහර උන් ඉන්නව ඔය මොනවත්ම බලන්නේ නැතුව ගිහින් රෙජිස්ටර් වෙලා අන්තිමට අසරණ අම්මටයි තාත්තටයි වද දෙනවා සල්ලි ඉල්ලල.අනික විශේෂෙන්ම ඔය පිටරටවල් වල Degree ඔෆර් කරන ගොඩක් පුද්ගලික විශ්වවිද්‍යාල වල මුලින් කියන ගාන වගේ දෙගුණයක් Degree එක ඉවර වෙන කොට මොකද ඩොලර් එකේ අගය වෙනස් වෙද්දි අනිවාර්යෙන්ම එයාල ගාන වෙනස් කරනව.ඒ හින්ද අනිවාර්යෙන්ම අහපල්ලා මුලින්ම Degree එකට කියන ගාන fixed price ද කියල..... තව දෙයක් තමයි මචන්ලා උබලා කරන්න යන Degree එකේ dropout rate එක අනිවා චෙක් කරලා බලපල්ලා .ඔය උබල හොදයෝ හොදයෝ කියල පුරසාරම් දොඩවන පුද්ගලික විශ්වවිද්‍යාල බොහොමයක් 50%ටත් වඩා drop outing rate එකක් තියෙන විශ්වවිද්‍යාල:yes::yes:.ගොඩක් වුන් හිතනවා Degree එක කරගන්න බැරි උනාම ඒක උනේ උන්ගේම වරදින් කියල ඔව් එහෙමත් වෙන්න පුළුවන් හැබැයි 75% කටත් වඩා වගකීමක් උබල රෙජිස්ටර් කරගත්තු ආයතනයටත් තියෙනවා උබලව Degree එක වෙනකන්ම මග පෙන්වන්න .

    මට කියපන් උබලගෙන් කව්ද ගිහින් අහන්නේ උබල ඔය හොදයි කියන ආයතන වලින් ඔයාල මේ degree එකට කලින් ළමයි කීයක් බදව ගත්තද එතනින් කී දෙනෙක් Degree holders ලද කියල ? එහෙම ඇහුවොත් උන්ට දෙන්න උත්තර නෑ....මොකද 100 ක් register උනොත් ඔතනින් on-time Degree එක ගන්නෙ දහයක් වගේ.... ඒ හැලෙන උන්ට මොකද වෙන්නේ ? උන්ට ඒ ගැන ප්‍රශ්නයක්‌ නෑ ......:no::no::no: උන් බලන්නේ next intake එකට කලින් ගත්ත ගානට වඩා දෙගුණයක් ගන්නේ කොහොමද කියල විතරයි..:yes: ඔන්න ඕක තමයි හොදයි හොදයි කියල පුරසාරම් දොඩවන බොහොමයක් පුද්ගලික විශ්වවිද්‍යාල වල සැබෑ නිරුවත...:yes::yes::yes:

    උබලට පුහු ආටෝපයට යන්නෙ නැතුව .ලොකු ගානක් යන්නෙත් නැතුව උබට උබේ Degree ඉවර කරගන්න ඕනෙනම් විතරක් මට pm එකක් දාපන්. සංවාදයට වියුර්තයි :yes:
     
    Best answer:yes:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Don't worry NSBM is pretty good I don't know about the Security side...my brother received the recommendation from head of mobitel