IT Field එකේ පාර්ට් ටයිම් ජොබ් එකක්.......

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල

    it-tech.jpg

    IT Fieldඑකේ පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න දැන ගන්න ඕන ප්‍රෝග්‍රමින් ලැංවේජ් එක මොකක්ද?...
    පැයකට කීයක් විතර හොයාගන්න පුළුවන්ද?...
    :cool::cool:
     
    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    මේ දවස් වල ගොඩක් දුරට ඉල්ලුම තියෙන්නේ Business Applications වලටයි.
    Business Applications ගොඩක් වෙලාවට Run කරන්න target කරන්නේ Cross platform වල ඒ කියන්නේ Operating Systems දෙක තුනක වගේ. අනික ඒ Applications Rapid Application Development විදියට කළ යුතුයි නැත්නම් Develop කරන්න ගොඩක් කාලයක් ගත්තම වෙන්නේ Client සල්ලි දෙන්නේ නැතුව ඉන්න එකයි. එහෙම බලද්දී. Java තමයි ගොඩක් ජනප්‍රිය.C# වගේ නම් Mono වලින් Linux මත Run කරන්න හදන්න පුලුවන් නමුත් ඒක ටිකක් කරදර වැඩක්. නමුත් ඔයා බොහොම Hardware වලට කිට්ටු ලෙස Applications හදනවා නම් හොදම දේවල් තමයි Assembly හෝ C වගේ ඉගෙන ගන්න එක. C++ ගොඩක් ගැළපෙනවා කාර්යක්ෂමතාව බලාගෙන හදන Large Scale Applications සදහා මොකද C++ Partially Object Oriented Language එකක්. C වගේ නෙවෙයි. ඒක නිසා කලින් ලියපු Codes නැවත Reuse කරන්න පුලුවන්. මම කියන්නේ ඔයාට ඒක්කෝ Java හෝ C++/WxWidget වගේ ඉගෙන ගන්න Wxwidget කියන්නේ GUI Library Files වගයක්. ඒ කෙන් Cross platform Applications Develop කරන්න පුලුවන් C++ වල තියෙන කාර්යක්ෂම බාවය ඒ විදියටම තියාගෙන. නමුත් දැන් තියෙන Java ගොඩක් Optimized කරලා තියෙන නිසා Business Applications වලට එච්චර කාර්යක්ෂමභාවය බලපාන්නේ නැහැ. ඒක නිසා ඔයා Business Applications හදන්න බලනව නම් Java ,Advance Software Develop කරන්න ඕනෑ නම් හරියට Photoshop, Web Browsers,Download Manager වගේ C++ වගේ තමයි ගැලපෙන්නේ. Drivers වගේ Code කරන්න ඕනෑ නම් Assembly +C ඉගෙන ගන්න.

    ඒ වගේම Web Developing පැත්ත සලකලා බලනවා නම් දැන් තිබෙන්නේ ගොඩක් වෙලාවට Linux Servers වලට ඉල්ලුමක් මොකද Virus ප්‍රශ්ණ නැති නිසා ඒක නිසා ASP.NET වලින් වැඩක් නැහැ. Mono වලින් ASP.NET Linux මත Run කරන්න පුලුවන් වුනත් ඒක ඒ තරමට ප්‍රායෝගික නැහැ. ඉතින් කෙටියෙන් කිව්වොත් Linux මත ASP.NET වැඩ නැහැ. PHP/Ruby on Rail/Java Servlet වගේ ඉගෙන ගන්නවා නම් ගොඩක් හොදයි.නමුත් මතක තියාගන්න Ruby On Rail
    කියන්නේ Platform එකක්. ඒක බොහෝම ලේසියි ඉගෙන ගන්න වගේම නඩත්තු කරන්නත්. නමුත් දැන් ගොඩක් තැන්වලින් ඉල්ලන්නේ PHP Developers ලාවයි. ඒක නිසා Server Side Script වගේ නම් PHP ගොඩක් හොදයි. Database වගේ කරනවා නම් SQL Language එක ඉගෙන ගෙන MySQL කරන්න. ඒක ගොඩක් ජනප්‍රිය වගේම ගොඩක් Free, Oracle කරන්න පුලුවන් නම් බොහොම ඉහළ තැනක Job
    එකක් හොයාගන්න පුලුවන් නමුත් ඒකට Degree එකක අවැසියි Computer Science වලින්. Client Side Script වලින් නම් JavaScript ගොඩක් හොදයි නැත්නම්. Flash සමග ActionScript ,මතක තියාගන්න ගොඩක් වෙලාවල Computer එකේ Resource Usage එක ගැන සැලකිල්ලට ගන්නවා නම් Flash Use කරන්න එපා.මොකද Flash වලින් Processor එක ගොඩක් කනවා. ඒ වගේම දැන් තියෙන් අළුත් Flash එක GPU එක පවා Use කරනවා. අනිවාර්යෙන්ම ඔයා Web Developer එකෙන්ක් වෙනවා නම් මේ ටික දැන ගත යුතුයි JavaScript/HTML OR XHTML/CSS/PHP/MySQL(with SQL Langauge) ඒක ගොඩක් තියෙනවා ඉගෙන ගන්න නමුත් වටිනවා.
    ඒ වගෙම ඔයාට පුලුවන් අනෙක් අය දැනටම Developed කරලා තියෙන Scripts Use කරන්න. උදාහරණයකට කිව්වොත් JavaScript වෙනුවට දැන් සමහර අය Use කරන්නේ JQuery, ඔය ඔක්කොම වෙනුවට Joomla ,Drupal වගේ Use කරන්නත් පුලුවන්. නමුත් Commercial user කරනවා නම් අනිවාර්යන්ම license එක ගැන සැලකිලිමත් වෙන්න.CSS ඕනේ Design කරන්න WebSite එක.
    දැන් ගොඩක් අය HTML 5 Demand කරනවා මම දැකලා තියෙනවා සමහර අවස්ථා වල Flash වෙනුවට. කොහොම හරි මේ මම දැන් කියපු වලින් ඔයා කැමති එකක් තෝරගන්න. ඒ අනුව තීරණය කරන්න මොකක් ඉගෙන ගත යුතුද කියලා.
     
    Last edited:
    • Like
    Reactions: inranasingha

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    freelancing karapan

    ♥-Aurora-♥;10182940 said:
    Language depends on the job. හොඳම දේ ඔයා දන්න language එකකට වැඩක් හොයා ගන්න :)

    PHP walata hoda demand ekak thiyanawa bro........

    හැමෝටම තුති....
    පින්...
    :cool::cool::cool::cool:
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    ඉස්සෙල්ලාම ලේසිම තැනකින් පටන් ගන්න එක තමා හොඳ ! වැටුප කීයද කියලා හොය හොය හිටියොත් කවදාවත් පටන් ගන්න වෙන්නෙ නැහැ