IT field එක ගැන Advice එකක් ඕනේ

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    IT field එක ගැන Advice එකක් ඕනේ

    BIT එකට මොකක් ද තියන recognition එක? වෙන රටකට ගිහින් කරන්න මේක Qualification එකක් ද? බිට් එක කරන්න Aquinas එක හොදද?

    මේ එක්ක Cisco , Microsoft exa කරන්න ඉන්නවා.

    එතකොට BAnk loan එකක් ගහල SLITT හරි NIBM වගේ හරි කරන එක වාසිදා? තෙවෙනිවර උ පෙ කරපු 22 එකෙක්ට?

    මොකක්ද හොද පාත් එක?
     
    Pasanartz

    Active member
  • Nov 30, 2012
    448
    35
    28
    Malabe
    BIT එකට මොකක් ද තියන recognition එක? වෙන රටකට ගිහින් කරන්න මේක Qualification එකක් ද? බිට් එක කරන්න Aquinas එක හොදද?

    මේ එක්ක Cisco , Microsoft exa කරන්න ඉන්නවා.

    එතකොට BAnk loan එකක් ගහල SLITT හරි NIBM වගේ හරි කරන එක වාසිදා? තෙවෙනිවර උ පෙ කරපු 22 එකෙක්ට?

    මොකක්ද හොද පාත් එක?

    BIT krana gaman industry experience eka gana, ethakota BIT krala iwara weddi hoda job ekata yanna pluwan.

    Cisco exam yanne networking side eken, Microsoft exam wenama side ekak, a nisa hariyatama yanna side eka hithala exams krannawann kranna nathan aparade.

    Loan ekak aran SLIIT giyath oyage experience eka sahenna watinawa job ekata yanakota. SLIIT ekata wada BIT ekata yana gana adui man danna widiyata hariytama sure na.

    BIT| SLIIT okkoma anthimata SE thama karanne.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ekiyanne first year eke certificate eke puluwanda? field eke monawage thanakata yanna one ? designation eka ?

    මොකෝ බැරි...(මම මුකුත් නැතුව ගියේ..undergraduate කියල..)..

    designation එක ඉතින් ඔය යන්න කැමති එකක්...designation කියන්නේ නිකම් නමක් විතරයි...එක එක company එක එක දෙසිග්නතිඔන් දෙනවා...
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මොකෝ බැරි...(මම මුකුත් නැතුව ගියේ..undergraduate කියල..)..

    designation එක ඉතින් ඔය යන්න කැමති එකක්...designation කියන්නේ නිකම් නමක් විතරයි...එක එක company එක එක දෙසිග්නතිඔන් දෙනවා...

    Aquinas eke BIT karanna hodada?
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    mamanan kiyanne 1st year ekawath iwara wenakan inna nikan yannan waale job ekakata yanawata wada.
    mokada nathuwa uba yanna ona path eka gana idea ekak ganna amarui. eetapasse decide karanna yanna kamathi software/QA/networking da kiyala.
    e kamathi field eka anuuwa certifications karanna ekai watinne :yes:
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    oXGFAVw.gif
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    BIT එකේ recognition එක කිසි අවුලක් නෑ මචං..හොදටම හොදයි :yes: උබ මෙහෙම කරපං. First Year හොදටම මහන්සිවෙලා කරපං..ඊට පස්සේ උබ තිරණය කරපං SE ද නෙට්වර්කද අරවද මේවද යන්න ඕන පාත් එක. පස්සේ second year දාපං training විදියට එකකට. SE යනවනම් first year එකේ හොද project එකක් කරන්න.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    BIT එකේ recognition එක කිසි අවුලක් නෑ මචං..හොදටම හොදයි :yes: උබ මෙහෙම කරපං. First Year හොදටම මහන්සිවෙලා කරපං..ඊට පස්සේ උබ තිරණය කරපං SE ද නෙට්වර්කද අරවද මේවද යන්න ඕන පාත් එක. පස්සේ second year දාපං training විදියට එකකට. SE යනවනම් first year එකේ හොද project එකක් කරන්න.

    Ela thanks machan : Uba poddak dannawada aquinas eke BIT gana