IT Final Group Project

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    IT (HND) කරන කෙනෙකුට final project (group) එකට කරන්න හොද project එකක් කියනවද...? Interview වලදී එහෙම වැදගත් වෙන නිසා ටිකක් හොද එකක් කරන්න බැලුවේ. එත් දැනට කිසිම idea එකක් නැහැ. :no: පුළුවන් අය මට අදහසක් දෙනවද ?

    Stand Alone Application or Web Application
    Java, C#, C++

    Ex : Hotel management system
    any suggestion :)
     
    Last edited:
    • Like
    Reactions: ^Buddhika^

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mokadda degree eka? koheda karanne?
    මෙන්න මේ විස්තරෙත් කිව්වානම් හරියටම ගැලපෙන එකක් කියන්න පුලුවන්
    මොන වගේ එකක්ද කරන්න යන්නේ web based ,st alone ,
    මොනාද දැනට ‍ඉගෙන ගත්ත තමන් කැමති lang එහේම :)
     
    • Like
    Reactions: DimuthTharindu

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මෙන්න මේ විස්තරෙත් කිව්වානම් හරියටම ගැලපෙන එකක් කියන්න පුලුවන්
    මොන වගේ එකක්ද කරන්න යන්නේ web based ,st alone ,
    මොනාද දැනට ‍ඉගෙන ගත්ත තමන් කැමති lang එහේම :)

    Stand Alone Application එකක් Java හරි C# හරි language එකකින් වුනානම් ලේසියි මචන්.
     
    • Like
    Reactions: kalhara96

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    AI කරලා තියෙනවානම් කාඩ් ගේම් එකක් වගේ කරන්න graphic වලට swing වලින් ලොකුවට graphic නැතුව එ වගේ විෂේෂ දෙයක් කරන්න ඹය LMS , Library වලට කරන එවා කරන්නෙපා කාලෙත් අපරාදේ අලුත් දෙයක් ඉගෙනගන්නෙත් නැනේ
    web based යනවානම් ඹන්ලයින් shopping center එකක් ‍වගේ කරන්න

    project 1 කින් ස්මතු වෙන්න ඹනේ පිට පෙනුමට වඩා design එක ගොඩාක් වෙලාවට desing එක ලොකුවට කරන්න oop වල ප්‍රයොජන එහේම අරගන්න
    එරර් හැඩලින් පුලුවන් තරම් කරන්න කරන එක ස්ටෙබල් වෙන්න ඹනේ
    යුසර්ට full reliability එක දෙන්න පුලුවන් වෙන්න ඹනේ

    ඹන්න ඹය ටික ගැන ටිකක් වැඩිපුර අවදානය දිලා කරන්න නිකන්ම ගොඩ යයි


    සුභ පැතුම් හොද එකක් තොරගෙන කරන්න :)
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    AI කරලා තියෙනවානම් කාඩ් ගේම් එකක් වගේ කරන්න graphic වලට swing වලින් ලොකුවට graphic නැතුව එ වගේ විෂේෂ දෙයක් කරන්න ඹය LMS , Library වලට කරන එවා කරන්නෙපා කාලෙත් අපරාදේ අලුත් දෙයක් ඉගෙනගන්නෙත් නැනේ
    web based යනවානම් ඹන්ලයින් shopping center එකක් ‍වගේ කරන්න

    project 1 කින් ස්මතු වෙන්න ඹනේ පිට පෙනුමට වඩා design එක ගොඩාක් වෙලාවට desing එක ලොකුවට කරන්න oop වල ප්‍රයොජන එහේම අරගන්න
    එරර් හැඩලින් පුලුවන් තරම් කරන්න කරන එක ස්ටෙබල් වෙන්න ඹනේ
    යුසර්ට full reliability එක දෙන්න පුලුවන් වෙන්න ඹනේ

    ඹන්න ඹය ටික ගැන ටිකක් වැඩිපුර අවදානය දිලා කරන්න නිකන්ම ගොඩ යයි


    සුභ පැතුම් හොද එකක් තොරගෙන කරන්න :)

    අනිවා මමත් කිව්වේ එක තමා :)

    :):):):)

    OOP concept,Error handling(Exception),design patterns,code refactoring ,system design,

    perfect database design,project management,code readability,code re usability,

    VCS Git as a version control....

    comments between codes.....

    reports generating.......

    bla bla bla....

    system ekak mokak unath system eka demostrate karana welawata a system eka balanne SE expert kenek..

    ithin minihata balapu gaman kiyanna puluwan.....hoda awabodayakinda wade karala thiyenne ,ehemath nathnam horen ussalada kiyala....
     
    • Like
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    මේකට වඩා ලස්සන විඩියො එකක් තිබුනා එක හොයාගන්න නැ
    මේක නේද ඇහුවේ මචන්
    අවුලක් නෑ. මේකත් හොඳයි. පොඩ්ඩක් ඌ කියවනවා වේගෙ වැඩියි. අවුලක් නෑ. Basic Concept එක ඔලුවට දාගත්තා. :)
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ජොසී;18553353 said:
    :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked:
    Whats that???

    oya project ekak karanakota Git use karala nadda?​

    Capture.png


    ContextMenuDirControl.png


    Commit.png


    LogMessages.png


    api project ekak karanakota source code(text) management karanna use karanawa..

    kohe hari waradunoth ,waradune koheda.......error enne koheda>.......aluthin add karapu code monawada?.......

    aluthin module ekak add karanne kohomada?.......

    ona welawata version realease karanne kohomada?

    me wage dewal karanna use karanawa GIT....

    github kiyanne remote repository database ekak....​
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    anith de thmai.....undergraduate project walin 80%kma password strore karanne plain text.....

    eka nisa a widiyata karanna epa....


    hash karala store karanna... SHA-256 | SHA-512 + salt karanna.