MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,489
    663
    113
    India
    මචන් ,

    IT Intern (3-6 මාස) එකක් කලා කියලා Certificate එකක් ගන්න පුලුවන් විදියක් දන්නවද ??

    මගේ Degree එකට ඉල්ලනවා බන්. අනිවාර්‍ය කරලා.

    දැන් මන් කරන Job එකේ Career එක හොදයි . Salary ත් ශේප්. ඒකෙන් දිගට යන්න තමා බලන්නේ. ඒත් ඒක IT පැත්තේ එකක් නෙමේ.

    Degree එක ගන්න ඕනනෙ. Study , Job එක්ක Intern එකක් කරන්න වෙලාවක් නෑ මචන්. මේ Job එක නැති කරන් තේරුමක් නෑ.

    ලොකු උදව්වක් මචන් ලා. දන්න කෙනෙක් ඉන්නවා නම් මැසෙජ් එකක් දාන්න. ගොඩක් පින්.
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519

    company register කරලා තියෙන කොල්ලෙක් අල්ලන් ඌ ලව්වා letter එකක් ලියවගනින්. ඔය ආසාවට company register කරපු උන් ඉන්නවා.
    මගේත් training period එක මදි කියලා තව internship එකක් කරන්ඩ කිව්වා. ඒ වෙලාවේ එකක් හොයාගන්ඩ තරම් කාලයක් තිබ්බෙත් නෑ. මම කිව්වා ගෙවල් පැත්තේ එකක් තියෙනවා කමක් නැද්ද කියලා. industrial training භාර sir කමක් නෑ කිව්වා. පස්සේ ගෙවල් පැත්තේ company register කරලා තියෙන එකෙක් අල්ලන්(උට ඇති companyයක් නෑ. ගෙදර ඉන්නේ. හැබැයි AGA office එකේ ව්‍යාපාරයක් register කරලා තියෙනවා) ඌ ලව්වා ඕන reports යවලා. උත් එක්ක කතා වෙලා project එකක් design කරලා (ඇත්තටම් කරේ නෑ) එකට අදාලව documents හදන් ගිහින් පෙන්නුවා.
     
    Kelaweida?