IT internship උදව්වක්.........

crazycate

Junior member
  • Dec 23, 2012
    106
    2
    18
    මම Higher National Diploma in computing and system development course එක කරා දෑන් එක completed මට දෑන් කොහෙ හරි company එකක internship එකක් ඔනී.. මචන් කාට හරි මට හෙල්ප් එකක් දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්..:rolleyes::rolleyes::rolleyes::eek:
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    බම්ප් තමා. මාත් අගෝස්තු මාසේ වගේ යන්න ඉන්නේ