Questions IT Job කරන set එක පොඩ්ඩක් ‌එන්‌ඩෝ

Darklord999

Junior member
  • Apr 3, 2021
    14
    33
    13
    මේකට කරන්නෙ මොකද්ද?:confused:

    මම කරන්නේ Accounting degree එකක්. AL වලට කලේ Accounting, Economics, IT නිසා කැම්පස් ආවාම කරන්න හොද IT Degree එකක් තිබුනෙ නැති නිසා Accounting දැම්මා. ඒ ගමන් කරන්න කියලා external IT Degree එකකට register උනත් Accounting degree එකේ workload එක නිසා ඒ IT Degree එක කරගන්න බැරුව අතරමග නවත්තලා දාම්මා.

    දැන් Accounting degree එක ඉවර වෙන්න ලගයි. ඒ උනාට ඒ පැත්තෙන් Job එකකට යන්න මගේ කිසි ආසාවක් නෑ කරන්න ගත්ත නිසා ඉවර කරලා දැම්මා මිසක්. :sorry: මට ඔීනි IT field එකේ Job එකකට යන්න (Programming, SE වගේ).

    මම දැනට .net, SQL, OOP එක්ක familiar. ඒවා self learn නිසා interview එකකදි පෙන්නන්න certifications නෑ. AL IT වලට ගත්ත A එකයි FITIS එකෙන් Organize කරපු YCS Software competition එකේ Provincial Level Certificate එකක් තියෙනවා. තව දැනට clientsලා දෙතුන් දෙනෙකුට software solutions ground up build කරලා දීලා තියෙනවා. ඒවානම් ළග තියෙනවා පෙන්නන්න ඔීනි උනොත්.

    මම IT field එකේ Job එකකට යනවනම් කරන්න ඔීනි මොකද්ද කියලා idea එකක් තමයි ඔීනි. මට උඩ තියෙන qualifications වලින් IT field එකේ Job එකකට යන්න පුලුවන්ද? (Programming, SE වගේ).

    ඒවා මදිනම් Masters එකක් කරන්නද IT පැත්තෙන් නැත්නම් BIT වගේ Bachelor's degree එකක් කරන්නද? මේවා කරන්න ගන්නවානම් මට දැනටම වයස 25ක් නිසා ඔිවා ඉවර කරලා එද්දී වයස වැඩි නිසා job වලට ගනීද?
    :confused:
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    මේකට කරන්නෙ මොකද්ද?:confused:

    මම කරන්නේ Accounting degree එකක්. AL වලට කලේ Accounting, Economics, IT නිසා කැම්පස් ආවාම කරන්න හොද IT Degree එකක් තිබුනෙ නැති නිසා Accounting දැම්මා. ඒ ගමන් කරන්න කියලා external IT Degree එකකට register උනත් Accounting degree එකේ workload එක නිසා ඒ IT Degree එක කරගන්න බැරුව අතරමග නවත්තලා දාම්මා.

    දැන් Accounting degree එක ඉවර වෙන්න ලගයි. ඒ උනාට ඒ පැත්තෙන් Job එකකට යන්න මගේ කිසි ආසාවක් නෑ කරන්න ගත්ත නිසා ඉවර කරලා දැම්මා මිසක්. :sorry: මට ඔීනි IT field එකේ Job එකකට යන්න (Programming, SE වගේ).

    මම දැනට .net, SQL, OOP එක්ක familiar. ඒවා self learn නිසා interview එකකදි පෙන්නන්න certifications නෑ. AL IT වලට ගත්ත A එකයි FITIS එකෙන් Organize කරපු YCS Software competition එකේ Provincial Level Certificate එකක් තියෙනවා. තව දැනට clientsලා දෙතුන් දෙනෙකුට software solutions ground up build කරලා දීලා තියෙනවා. ඒවානම් ළග තියෙනවා පෙන්නන්න ඔීනි උනොත්.

    මම යනවනම් කරන්න ඔීනි මොකද්ද කියලා idea එකක් තමයි ඔීනි. මට උඩ තියෙන qualifications වලින් IT field එකේ Job එකකට යන්න පුලුවන්ද? (Programming, SE වගේ).

    ඒවා මදිනම් Masters එකක් කරන්නද IT පැත්තෙන් නැත්නම් BIT වගේ Bachelor's degree එකක් කරන්නද? මේවා කරන්න ගන්නවානම් මට දැනටම වයස 25ක් නිසා ඔිවා ඉවර කරලා එද්දී වයස වැඩි නිසා job වලට ගනීද?:confused:
    You will find it difficult to get a job without qualifications. So best is to follow a degree in IT. Just because you know a few languages doesn't mean that you know programming. There is a lot more to programming like data structures, Algo etc (I'm not an SE, but SE's here will comment).

    Also I don't think that programming has any certs like networking does. So the degree is the best way to show your credentials. Once you land your first job, it will be all about how you perform and experience.
     
    • Like
    Reactions: NewZealand

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    certifications නන් Entry level බලන්නෙ නෑ බන් ඩිග්‍රී එක ඇරෙන්න ( ekath balanne ne godak company wala )
    technical interview ගොඩ දාන එක තමයි

    professional certifications ,2 3k karanna onema nan ( Azure, MVP ) wage. ( Not sure, experts will comment on this )
    passe MSc ehekuth karanna

    වයස අවුලක් නෑ

    godak experiance thiyana aya kiyay thawa wisthara
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඉන්ටර්වී එකේ ඉසෙල්ලා අහන පරශ්නේ තමා පලමු උපාදිය අකවුන්ට් කර්ලා මාස්ටර් එක අයිටී කලේ ඇයි කියලා ඔක ඔහොමම මගේ යාලුවෙක්ගෙන් අහලා තිබ්බා ගෙදර උවමනාවට ඌත් ඇග්‍රී කරපු එකෙක් අවු 4ක් අන්තීමේ අයිටී මාස්ටර් කර්ලා යන යන ඉන්ටර්වීව් එකේ අහනව ඕක අන්තිමේ බැරිම තැන මිනිහා බීසී එස් කලා එක ෆස්ට් ඩිග්‍රී එක කියල පෙන්නලා තමා දැන් ලෙක්චර් කෙනෙක් විදියට වැඩ.
    ඔව බලපාන්නේ පස්සට කොහොම හරි සෙට් කරගෙන ජොබ් එකට ගියාට වැඩක් නෑ වෙන රටක් නම් ශේප් මෙහේ නම් ඔව රින පොයින්ට් කොල්ලෝ මාස 12කින් හරියටම බී සී එස් කරගන්න පුලුවන් මොකද ගොඩක් දේ දන්නව වගේ මට හිතෙනවා නැත්නම් සොෆ්ට්වෙයා හදන්න බෑ . අර ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් එව නොවේ කියල හිතල මම කියන්නේ එක්කෝ ෆස්ට් ඩෙග්‍රී එක හරියට හදාගන්න නැත්නම් ඇඩ්වාන්ඩ් ඩිප් එකක් කරන්න මොකද මුල ගැන අනිවා අහනවා ඕන ඉන්ටර්වීව් එකක් මමත් බී සී එස් තනියම කරගත්ත්තේ අන්තිම ලෙවෙල් එක මුල ටිකට නම් මැට්‍රරික්ස් එකට ගියා එයල ගාව පොතක් තියන්වා මුලම සුබ්ජෙcට් 3ට අවුලක් නැතුව පාස් වෙන්න පුලුවන් එව බලාගෙන ගියාම....
     
    • Like
    Reactions: NRTG and NewZealand

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,044
    27,693
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Uba thaniyen software gahala thiyana hinda may be awulak nathi wei. Interview keepayakata gihin balapan. Oya degree nam ithin thiyenne company standard eka thiyaganna. Wada puluwan nam goda.
     
    • Like
    Reactions: NRTG

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    certifications නන් Entry level බලන්නෙ නෑ බන් ඩිග්‍රී එක ඇරෙන්න ( ekath balanne ne godak company wala )
    technical interview ගොඩ දාන එක තමයි

    professional certifications ,2 3k karanna onema nan ( Azure, MVP ) wage. ( Not sure, experts will comment on this )
    passe MSc ehekuth karanna

    වයස අවුලක් නෑ

    godak experiance thiyana aya kiyay thawa wisthara
    MVP is not a certification.
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    ubata account degree tiyana nisa it auditing wage pattata giyanm hari, cica cissp wage certification karala bank wage giya nam igenagatta ewata paduwak na kiyala hitenne, dev kenek wenna oni nam logistics patte solutions develop karana company ekakata giya nam hodai e wage area ekak cover karapan etakota prashnayak na
     
    • Like
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    මේකේ උන් ලක්ශ ගනන් සැලරි ගන්නවා කියලා ත්‍රෙඩ් දාලා, කොල්ලො ෆොර්ම් වෙලා ඉන්නෙ.... :cry:
     
    • Sad
    Reactions: siri_ayya

    saho

    Active member
  • Oct 9, 2007
    219
    174
    43
    39
    Kelaniya
    උඹට "job" එකක්ම ඕනෙද?
    මමත් ඔය වගේම තමා. ඩිග්‍රි එක වෙන ෆීල්ඩ් එකක. හැබැයි මම ඒ ඩිග්‍රියට අදාලව ජොබ් එකක් කළා කාලයක් (engineering) . ඒ අතරෙ freelancing පොඩ්ඩක් කළා. ගිය අවුරුද්දෙ ඉදන් ෆුල් ටයිම්.
    මගෙ යෝජනාවනම් උඹේ ඩිග්‍රී එක ඉවර වෙන්නත් ළඟනම් ඒකෙන් ජොබක් පටන් ගනින්.අතට කීයක් හරි එනවනෙ අඩුම ගානෙ. ඒ අතරෙ සයිඩ් ප්‍රොජෙක්ට් කරල ශෙප් එකේ ප්‍රොජෙක්ට් ටිකක් හොයාගනින්. උඹ ඔය කියන තරම්ම ෆීල්ඩ් එකට ආසනම් උඹට ඒකට වෙලාව තියෙයි.
     
    saweerasekara

    Junior member
  • May 31, 2011
    31
    62
    18
    Accounting, Economics, IT තුනෙන් ඔයාට ඇප්ලයි කරන්න තිබ්බා රජරට විශ්ව විද්‍යාලයේ ඩිග්‍රි එකට.විභාගයක් තියලා ලංකාවෙන්ම පස් වෙන පලවෙනි 75 දෙනාව තෝර ගන්නේ.
     
    Mr.Severus

    Member
    Mar 23, 2022
    11
    12
    3
    Commerce කරපු කෙනෙක් නිසා IT & Managrment Degree එකට ගියා නම් හරි මොරටුවේ. But දැන් Degree එක කරල ඉවරනේ. ඒක නිසා ඔය පොඩි diploma එකක් වගේ කරල කම්පැනි එකකට පැනගන්න බැරිද. Progamming ගැන මූලික දැනුමක් තියෙන නිසා.

    තවත් degree එකකට කාලේ කන එක අපරාදේ නේද. මන් දැකල තියේන්ව IJSE වගේ ඒවගෙ පොඩි කාලෙකට තියෙන COURCES. BUT මන් ඒවගේ STANDARDS එක ගැන නම් දන්නේ නෑ. පොඩ්ඩක් හොයල බලන්න.

    ඔයා හරියට WEB DEVELOPMENT වලින් පටන් ගත්තොත් සමහර විට STARTUP එකකට වගේ පැන ගන්න පුලුවන් වෙයි.

    කෝම කලත් වැඩි RISK අරගන්නෙ නැතුව හොද දෙයක් කරමු BROTHER. IT කරන්න ගිහින් ගොඩක් ලොකු කාලයක් යනව නම් තේරුමක් නෑනේ.
    හොද දෙයක් කරමු.

    GOOD LUCK✋
     
    Sam924

    Active member
  • Oct 10, 2014
    239
    191
    43
    Software solutions hadala thiyenawanam portfolio ekak hadaganna. Cv ekak danakota portfolio link eka aniwa danna. Portfolio eke projects danakota hodata wisthara karala danna case study ekak wage. Youtube eke one tharam guides thiyenawa software project description liyana hati gana portfolio ekakata. Ewa balala hadaganna.

    Local jobs witharakma target karanne nathuwa indeed, reed, wage sites walin foreign remote jobs walatath apply karanna.
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    767
    113
    Account degree eka thiyenawa nam SAP Fico consultant wage erp related job ekata yanna puluwan
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේකේ උන් ලක්ශ ගනන් සැලරි ගන්නවා කියලා ත්‍රෙඩ් දාලා, කොල්ලො ෆොර්ම් වෙලා ඉන්නෙ.... :cry:
    උඹ කියන්නේ උන් බොරු දානවා කියලද 🙄
    Commerce කරපු කෙනෙක් නිසා IT & Managrment Degree එකට ගියා නම් හරි මොරටුවේ. But දැන් Degree එක කරල ඉවරනේ. ඒක නිසා ඔය පොඩි diploma එකක් වගේ කරල කම්පැනි එකකට පැනගන්න බැරිද. Progamming ගැන මූලික දැනුමක් තියෙන නිසා.

    තවත් degree එකකට කාලේ කන එක අපරාදේ නේද. මන් දැකල තියේන්ව IJSE වගේ ඒවගෙ පොඩි කාලෙකට තියෙන COURCES. BUT මන් ඒවගේ STANDARDS එක ගැන නම් දන්නේ නෑ. පොඩ්ඩක් හොයල බලන්න.

    ඔයා හරියට WEB DEVELOPMENT වලින් පටන් ගත්තොත් සමහර විට STARTUP එකකට වගේ පැන ගන්න පුලුවන් වෙයි.

    කෝම කලත් වැඩි RISK අරගන්නෙ නැතුව හොද දෙයක් කරමු BROTHER. IT කරන්න ගිහින් ගොඩක් ලොකු කාලයක් යනව නම් තේරුමක් නෑනේ.
    හොද දෙයක් කරමු.

    GOOD LUCK✋
    Se yanna lankawe nm degree one.. Pitarata company unath baila gahuwta ewayeth serama inne degree karayo..

    Mokda se!=programming.. Se kiwwma software architecture, code quality, git, kadda, algo and ds, wge godak dewl thiyenwa.. Oya knowledge eka net eken gannath puluwan free.. Bt degree ekak thama hondama evidence eka..

    Diploma or bit wge krla company ekaka intern ynna.. Ehema 6 months wge idala se apply krnna
    https://open.uom.lk
     
    • Like
    Reactions: psycho95