මේකට කරන්නෙ මොකද්ද?
මම කරන්නේ Accounting degree එකක්. AL වලට කලේ Accounting, Economics, IT නිසා කැම්පස් ආවාම කරන්න හොද IT Degree එකක් තිබුනෙ නැති නිසා Accounting දැම්මා. ඒ ගමන් කරන්න කියලා external IT Degree එකකට register උනත් Accounting degree එකේ workload එක නිසා ඒ IT Degree එක කරගන්න බැරුව අතරමග නවත්තලා දාම්මා.
දැන් Accounting degree එක ඉවර වෙන්න ලගයි. ඒ උනාට ඒ පැත්තෙන් Job එකකට යන්න මගේ කිසි ආසාවක් නෑ කරන්න ගත්ත නිසා ඉවර කරලා දැම්මා මිසක්.
මට ඔීනි IT field එකේ Job එකකට යන්න (Programming, SE වගේ).
මම දැනට .net, SQL, OOP එක්ක familiar. ඒවා self learn නිසා interview එකකදි පෙන්නන්න certifications නෑ. AL IT වලට ගත්ත A එකයි FITIS එකෙන් Organize කරපු YCS Software competition එකේ Provincial Level Certificate එකක් තියෙනවා. තව දැනට clientsලා දෙතුන් දෙනෙකුට software solutions ground up build කරලා දීලා තියෙනවා. ඒවානම් ළග තියෙනවා පෙන්නන්න ඔීනි උනොත්.
මම IT field එකේ Job එකකට යනවනම් කරන්න ඔීනි මොකද්ද කියලා idea එකක් තමයි ඔීනි. මට උඩ තියෙන qualifications වලින් IT field එකේ Job එකකට යන්න පුලුවන්ද? (Programming, SE වගේ).
ඒවා මදිනම් Masters එකක් කරන්නද IT පැත්තෙන් නැත්නම් BIT වගේ Bachelor's degree එකක් කරන්නද? මේවා කරන්න ගන්නවානම් මට දැනටම වයස 25ක් නිසා ඔිවා ඉවර කරලා එද්දී වයස වැඩි නිසා job වලට ගනීද?

මම කරන්නේ Accounting degree එකක්. AL වලට කලේ Accounting, Economics, IT නිසා කැම්පස් ආවාම කරන්න හොද IT Degree එකක් තිබුනෙ නැති නිසා Accounting දැම්මා. ඒ ගමන් කරන්න කියලා external IT Degree එකකට register උනත් Accounting degree එකේ workload එක නිසා ඒ IT Degree එක කරගන්න බැරුව අතරමග නවත්තලා දාම්මා.
දැන් Accounting degree එක ඉවර වෙන්න ලගයි. ඒ උනාට ඒ පැත්තෙන් Job එකකට යන්න මගේ කිසි ආසාවක් නෑ කරන්න ගත්ත නිසා ඉවර කරලා දැම්මා මිසක්.
මට ඔීනි IT field එකේ Job එකකට යන්න (Programming, SE වගේ).මම දැනට .net, SQL, OOP එක්ක familiar. ඒවා self learn නිසා interview එකකදි පෙන්නන්න certifications නෑ. AL IT වලට ගත්ත A එකයි FITIS එකෙන් Organize කරපු YCS Software competition එකේ Provincial Level Certificate එකක් තියෙනවා. තව දැනට clientsලා දෙතුන් දෙනෙකුට software solutions ground up build කරලා දීලා තියෙනවා. ඒවානම් ළග තියෙනවා පෙන්නන්න ඔීනි උනොත්.