IT job help

b1x

Member
Jul 25, 2013
5
0
0
මචන් මම BIT(UCSC) final year, මම ආසයි work කරන්න. Business analyst, system analyst වගේ area වල. මේ වගේ ෆීල්ඩ් එකකට යන්නේ කොහොමද? මොකද මම SE කෙනෙක් වෙන්න කැමැත්තක් නැ. මට දැනට working experience නැ. :confused:
 

djmaxtor

Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    mamath umbe boottuwema thamai machan.. but mama kamathi SE kenek wennai.. matath experience nathi eka loku prashnayak welai thiyenne bro..