IT job help

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මචන්ල මේකයි. බැංකුවල සර්වර්,system මේන්ටේන් කරන IT කම්පැනි තියෙනවනෙ. ඒවට යන්න කොයිවගේ ස්කිල්ද ඕන?
     

    Zer0wl_17

    Active member
  • Jan 31, 2018
    364
    45
    28
    Systems engineer post eka oya kiyanne.tobjob wala add balapn illala thiyena skills hadaganin.